උදව්වක්:ෆේස් බුක් සහ නීතිමය ප්‍රතිපාදන.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උදව්වක්:ෆේස් බුක් සහ නීතිමය ප්‍රතිපාදන.

    මචන්ලා.. මට උදව්වක් ඕනේ.
    මම වැඩකරන කොම්පැනියේ ෆේස් බුක් පේජ් ඒක කරන්නේ මම. ඒත් මචන් වෙන එකෙක් තව පේජ් එකක් කරනවා ඒ නමින්ම. මම අප් කරන ඒවා හොරෙන්ම බාගෙන උගේ වගේ අප් කරනවා. මම දැන් 5-6 පාරක් මැසේජ් කළා උට, පඩේකට ගණන් ගන්නේ නෑ.. මම දන්නේ නෑ කවුද පේජ් ඒක කරන්නේ කියල. FB රිපෝට් කළා කළා.. වැඩක් උනේ නෑ..
    ඌ පිස්සු ආතල් දානවා පේජ් එකේ..ඒ නිසා උට ෆෑන්ස් ලා වැඩියි.. ඒ උනාට ඒක අපේ කොම්පැනියේ රෙපියුටේෂන් එකට හොද නෑ..

    ඒ මදිවට ඌ මාව බෑන් කරලා තියෙන්නේ..

    මම හිතාගෙන ඉන්නේ නීති මාර්ගයෙන් උපකාරයක් ලබාගන්න.
    මම කාටද complain ඒක දාන්න ඕනේ..පොලිසියේ මේ සම්බන්දව විශේෂ යුනිට් එකක් තියනවද?

    මචන්ලා බම්ප් එකක් වත් දාල සහයෝගයක් දීපන්ලා..