උදව්වක් IT කොල්ලනෙ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උදව්වක් IT කොල්ලනෙ

    ඔන්ලයින් පෙත්සමක් ගහන්නෙ කොහොමද?
    උදව් කරපන් මචං උබලගෙ උදවු ඕන උසස් පෙළ ලියන පොඩි උන්ගෙ විභාර්‍ය කල් දාන එක වෙනුවෙන් පුළුවන් උදව්වක් කරපන් පොඩ්ඩක් කියපන් මේක හදන්න පුළුවන් කෙනෙක් හරි නැත්නම් හදන විදිය දන්න කෙනෙක් හරි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොළු කාරයා සෑහෙන දවසකින්
    මම කීවේ, ඔහේ පුප දෙනවා හතරවටේ

    හික්ස්. මචා change.org එක තමා උඹේ වැඩේට ටේ වෙන්නේ
    ඒත් එක දැන් එච්චර වැඩක් නැ බන්
    හැම එකාම ඔක තමයි යූස් කරන්නේ
    දැන් ඒකත් බල්ලට ගිහින්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්ලයින් පෙත්සමක් ගහන්නෙ කොහොමද?
    උදව් කරපන් මචං උබලගෙ උදවු ඕන උසස් පෙළ ලියන පොඩි උන්ගෙ විභාර්‍ය කල් දාන එක වෙනුවෙන් පුළුවන් උදව්වක් කරපන් පොඩ්ඩක් කියපන් මේක හදන්න පුළුවන් කෙනෙක් හරි නැත්නම් හදන විදිය දන්න කෙනෙක් හරි
    උසස් පෙළ ලියන්නේ දැන් පොඩි උන්ද ? :confused:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ දැන් පෙත්සම් ගහන්න පටන් ගත්තා ද පොන්ස්

    වද පොන්නයො කඩේ ගිහින් තොපි රස්සා ගත්තට හැම එකාම තොපි වගේ පුක විකූණලා නෙමෙයි ජීවත් වෙන්නෙ.
    මේක ඉගන ගන්න ළමයි වෙනුවෙන් කරන දෙයක්
    ඉරිසියාවෙ පැලෙන්න එපා පොන්නයා
    ඒ ළමයිනගෙ විභාගෙට කෙලියම ඒ අම්මල තාත්තලගෙ සාපෙට තොපිට හරි යන්නෙ නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    වද පොන්නයො කඩේ ගිහින් තොපි රස්සා ගත්තට හැම එකාම තොපි වගේ පුක විකූණලා නෙමෙයි ජීවත් වෙන්නෙ.
    මේක ඉගන ගන්න ළමයි වෙනුවෙන් කරන දෙයක්
    ඉරිසියාවෙ පැලෙන්න එපා පොන්නයා
    ඒ ළමයිනගෙ විභාගෙට කෙලියම ඒ අම්මල තාත්තලගෙ සාපෙට තොපිට හරි යන්නෙ නැහැ

    තොපිට රස්සා නැති උනාට අපි පලිද . අපි රස්සා හොයා ගන්නේ මේකේ ඔන්ලයින් ඉදලා නෙවෙයි . උබල වගේ එවුන් තමා මේ රටට සාපේ වෙලා තියෙන්නේ JOB එකක් නොකර රට හදන පනික්කියෝ ටික:baffled::angry:
     
    • Like
    Reactions: ratadel

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ලංකාවෙ ඔන්ලයි පෙත්සම් පිලිගන්නෙ නෑ දන්න විදියට ! හොයල බලන්න ටිකක් !