උදව්වක් IT කොල්ලනෙ
ඔන්ලයින් පෙත්සමක් ගහන්නෙ කොහොමද?
උදව් කරපන් මචං උබලගෙ උදවු ඕන උසස් පෙළ ලියන පොඩි උන්ගෙ විභාර්‍ය කල් දාන එක වෙනුවෙන් පුළුවන් උදව්වක් කරපන් පොඩ්ඩක් කියපන් මේක හදන්න පුළුවන් කෙනෙක් හරි නැත්නම් හදන විදිය දන්න කෙනෙක් හරි