උදව්වක්. Youtube Channel එකේ අව්ලක්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    Not Affected කියල තියෙන එකේ මොකක්ද තේරුම? වීඩියෝ එක මෙහෙම්මම අප්ලෝඩ් කරොත් චැනල් එකේ ඉස්සරහට බලපායිද මේ සින් එක?
    IMG20220623132057.jpg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබගේ video එකකට copyright claim වෙලා තියෙනවා
    ඒ නිසා video එක public visible වෙන්නේ නැහැ
    කොහොමහරි මේක channel එකට affect වෙන්නේ නෑ ඒ කිව්වේ බලපාන්නේ නෑ කියලා කියන්නේ

    ඔය video එක විතරක් monetize කරන්න බැහැ, ඒකෙන් අදහස් වෙන්නේ නෑ channel එකම monetize කරන්න බෑ කියලා
     
    • Like
    Reactions: dagara waliga

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    උබගේ video එකකට copyright claim වෙලා තියෙනවා
    ඒ නිසා video එක public visible වෙන්නේ නැහැ
    කොහොමහරි මේක channel එකට affect වෙන්නේ නෑ ඒ කිව්වේ බලපාන්නේ නෑ කියලා කියන්නේ

    ඔය video එක විතරක් monetize කරන්න බැහැ, ඒකෙන් අදහස් වෙන්නේ නෑ channel එකම monetize කරන්න බෑ කියලා
    ඒ වීඩියෝ එක වෙන් ආයට පෙන්නන්නෙ නැද්ද පබ්ලිශ් කරොත්?

    channel ekata awulak wenne naha habai monetize karanna baha. video eka katawath balannath baha
    කාටවත් බලන්න බෑ කිව්වෙ.publish කරොත් වෙන අයට ටයිම්ලයින් එකේවත් පෙන්නන්නෙ නැද්ද? 😮
    ------ Post added on Jun 23, 2022 at 2:10 PM
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ඒ වීඩියෝ එක වෙන් ආයට පෙන්නන්නෙ නැද්ද පබ්ලිශ් කරොත්?

    කාටවත් බලන්න බෑ කිව්වෙ.publish කරොත් වෙන අයට ටයිම්ලයින් එකේවත් පෙන්නන්නෙ නැද්ද? 😮
    ------ Post added on Jun 23, 2022 at 2:10 PM
    aye publish karath copyright allanawa. eka video kalla ain karala dapan. oka pennanne ubata witharai nathnam.