උදව්වක්..!!

san**

Well-known member
  • Feb 21, 2012
    5,600
    8,731
    113
    kandy
    යාලුවනේ කව්රුහරි දන්නවා නම් බොරැල්ලේ ඉදන් ජම්පටා වීදියට (Jampettah Lane, Colombo 13)යන්න හැටි කියනවද?..
    බස් වල යනවා නම් ගන්න ඕනේ මොන ඒවාද කියලා..
    ලොකු උදව්වක්..
    :confused::confused:
     
    • Like
    Reactions: ~ Horizon ~

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,600
    8,731
    113
    kandy
    අනේ ලැපේ බැට්රි බහින්න කලින් උදව් කරන්න්ඩෝ..
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනේ මුගේ ලැපේ බැට්රි බහින්න කලින් උදව් කරන්න්ඩෝ..
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අනේ මුගේ ලැපේ බැට්රි බහින්න කලින් උදව් කරන්න්ඩෝ..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    මං හිතන්නෙ ඔයාට 176, 178, 145, 187(ඇලකන්ද- හැබැයි හරියට ෂුවර් නෑ)

    බස් වලින් එකකින් යන්න පුළුවන් වෙයි, බොරැල්ලෙ ඉඳන් නම් 178,176 මා ඔපැත්යන්නෙ.

     
    Last edited: