උදව්වක්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
මචන්ලා මට හොද ටිවි සිරිස් ටිකක් කියපල්ලාකො.... Lost,Game Of Thrones,Banshee,Arrow,Dexter,Supernatural,Vampire Diary,Prison Break,The Killing... ටික නම් බැලුවා... මේ වගෙ පට්ට පදිරි ටිකක් කියන්න මචන්ලා අලුත් මේ අවුරුද්දෙ ආපු එවා පරන ඒවා .... ඒ කියන්නේ 1900බර ගනන් වල නෙවෙයි මචන්ලා... ටිව් සිරිස් කාපර්ල්ලා නේ එලකිරියේ ඉන්නේ...හෙල්ප් එකක් දෙන්න මචන්ලා :yes::yes::yes::yes: