මචංස්ලා.. අර මෛත්‍රීපාල සිරිසේන කටුනායක එයාපෝට් එක ජනවාරි අටවෙනිදයින් පස්සෙ වහනව කිව්ව කතාව කලේ කොහෙදිද ? ඒ සම්පූර්ණ කතාව පුළුවන්නම් හොයාදියල්ලකො. කිව්වෙ කොහෙදිද හරි කමක් නෑ. මෛත්‍රීපාල එයාපෝට් කියල ගැහුවට එන්නෙ එයාපෝට් එක වහනව කියල කියපු ටික විතරයි. මොකටද වහන්නෙ අරව මේව මොකුත්ම නෑ මඩ ටික විතරයි. බම්ප් එකක්වත්