උදව්වක්

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    Machanla mage O/L result sheet eke nama thiyenne RAVIN kiyala A/L result sheet eke thiyenne RAVEEN kiyala. Eka issarahata prashnayak weida. Mekata mokadda karanna puluwan. Uppanne widiyata nam RAVEEN kiyana eka thamai hari.
     
    Last edited:
    • Like
    Reactions: Death Heart

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මම මගේ Birth Certificate එකේ නම නීත්‍යානුකූලව වෙනස් කළා. සමහරවිට දිවුරුම් ප්‍රකාශයක් ඕන වෙයි. සම්පූර්ණ නම වෙනස් හන්දා Result sheet එකත් එක්ක දිවුරුම් ප්‍රකාශය්කුත් ඕනා මට නම්.
     
    Last edited:

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    මම මගේ Birth Certificate එකේ නම නීත්‍යානුකූලව වෙනස් කළා. සමහරවිට දිවුරුම් ප්‍රකාශයක් ඕන වෙයි. සම්පූර්ණ නම වෙනස් හන්දා Result sheet එකත් එක්ක දිවුරුම් ප්‍රකාශය්කුත් ඕනා මට නම්.

    Thanks machan..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    original uppana sahathike aya ganna wenawa original copy ekak ekath ekka diyurp prakashayak ganna wenawa ,sama winisuru kenek gen , e wistharath ekka ube id ekath hariyata nama thiyenawa neh uba original o/l A/l certificate eka ganin , mama hithana hariyata uba original o/l a/l certificate aran nathuwa athi , skul ekekn awana ara nikan light bill liyala paper eke wage athhte sure
     
    නෑ මචං ඔරිජිනල් එක තියෙන්නෙ. ID එකේ, උප්පැන්නෙ, A/L රිසල්ට් ශීට් එකේ ඔක්කොගෙම හරියටම නම තියනවා. O/L එකේ විතරයි වැරදියට තියෙන්නෙ. දිවුරුම් පෙත්සමක් ගත්තනම් හරි නේ මචං?