උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Whatsapp ගෙදර කම්පියුටරෙන් යන්ඩ බැරිද ?
    පුලුවන්නං ලින්ක් එකක් දියල්ලකො..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    උඔට ස්මාර්ට් ෆෝන් රාජයෙක් ඉන්නවනන් පුලුවන් Windows store එකේ ඇප් එක තියනව දැක්කා බලහන්

    මට PC එකෙන් යන්ඩ ඕන..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    වැඩේ හරි ගියාද මචන්..

    ෆෝන් එක අර QR Code එකට අල්ලන්ඩ ඕන නේ...
    පස්සෙ ට්‍රයි කරල බලනව.. මේක මට එච්චර මීටර් නෑ
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,702
    7,895
    113
    මෙන්න මෙතන...

    ෆෝන් එක අර QR Code එකට අල්ලන්ඩ ඕන නේ...
    පස්සෙ ට්‍රයි කරල බලනව.. මේක මට එච්චර මීටර් නෑ

    11.gif