උදව්වක්

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කඩ්ඩෙන් තියෙන ලිපියක්.

    http://www.instructables.com/id/How-to-Get-Emergency-Power-from-a-Phone-Line/?ALLSTEPS

    මම දැක්කා ඒ ආර්ටිකල් එක. ඒ විදුලිය stable එකක් නෙවෙයි. ඒකේ ලෝඩ් එක වැරදුනොත් distributor box එකම යයි. එතකොට ඔක්කොටම ටෙලිපොන් නෑ. ගොඩක් දුරට හැබැයි උබලගේ ෆියුස් එක යන්නේ . ඕක රීප්ලේස් කරන්න ටෙලිකොම් එකට කතා කරන්න ඕනා. ඔය පොඩි buzzer එකක් වගේ පවර් කරන්න හොදයි. කරන මගුලක් පරිස්සමෙන්.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    කඩ්ඩෙන් තියෙන ලිපියක්.

    http://www.instructables.com/id/How-to-Get-Emergency-Power-from-a-Phone-Line/?ALLSTEPS

    මම දැක්කා ඒ ආර්ටිකල් එක. ඒ විදුලිය stable එකක් නෙවෙයි. ඒකේ ලෝඩ් එක වැරදුනොත් distributor box එකම යයි. එතකොට ඔක්කොටම ටෙලිපොන් නෑ. ගොඩක් දුරට හැබැයි උබලගේ ෆියුස් එක යන්නේ . ඕක රීප්ලේස් කරන්න ටෙලිකොම් එකට කතා කරන්න ඕනා. ඔය පොඩි buzzer එකක් වගේ පවර් කරන්න හොදයි. කරන මගුලක් පරිස්සමෙන්.

    Thank U wewa. oya lipiya mama dkka. elakiri eke thibba ekak. mama aka hoyaganna baluwe