මචන්ලා මට ලොකු උදව්වක් ඔනේ. මට පොතකට කවරයක් හදන්න ඔනෙ. පොත තමඉ " අනිමිස ලොචන පුජාව". මට මෙකට ගෑලපෙන පොටොස් ටිකක් PM කරපල්ලකො. බුදු හමුදුරුවන් වහන්සේ නිරුපනය වෙන එවා තමඉ ඔනෙ. මෙක මුදලට කරන දෙයක් නෙවඉ. pls mchan. Bump wath karapalla