උදව්වක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නිදාගෙන ඉද්දි සමහර වෙලාවට මගෙ කටට ලුනුරහක් එනව, අැයි බන් ඒ, මගෙ කාමරේ කූබියෙක්වත් නෑ
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ෂුවර් එකටම ගෑණියෙක් එක්ක මුඛ සංසර්ගයේ යෙදෙනව ඇති හීනෙං.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    නින්දෙන් චූ යනවා ඇති එහෙනං ...
    ඔය හුලගත් එක්ක චූ අංශු mix වෙලා උබේ කටට ඇවිත්...
    චූ කොරල දොයියගනින් :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හිටපු ගමන් තිත්ත ලුනු රසවල් එන්නෙහ් බ්‍රෙයින් කෙමිකල්ස් වෙනස් වෙනස් වෙනකොටහ්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ෂුවර් එකටම ගෑණියෙක් එක්ක මුඛ සංසර්ගයේ යෙදෙනව ඇති හීනෙං.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එච්චර වාසනාවක් නෑ බන්
    නින්දෙන් චූ යනවා ඇති එහෙනං ...
    ඔය හුලගත් එක්ක චූ අංශු mix වෙලා උබේ කටට ඇවිත්...
    චූ කොරල දොයියගනින් :yes:
    :rolleyes:
    හිටපු ගමන් තිත්ත ලුනු රසවල් එන්නෙහ් බ්‍රෙයින් කෙමිකල්ස් වෙනස් වෙනස් වෙනකොටහ්

    මාත්.ඕක අහල තියෙනව, ඒක හොදයිද නරකයිද