උදව්වක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    මානසික රෝගී තත්වයක් .නිල් චිත්‍රපට නැරබීමට දැඩි ලෙස ඇබ්බැහි උනාම ඔය ප්‍රශ්නේ මතුවෙනවා .

    කරන්න තියෙන්නේ ඒවා බලන එක නවත්තලා වයිෆ් ට ආදරේ කරන්න පටන් ගනින් . ඒ ආදරේ විදපන් ලගට අරගෙන එයාවත් සතුටු කරනගමන්. ඉබේම මල්ලි කෙලින් වෙයි ...

    කසාද ජිවිතේ නැති කරගන්න එපා වෙන මගුල් වලට ගිහිල්ලා

    බොරු නොකිය හිටපන් බන් වැල බලන එකෙයි මේකෙයි සම්බන්දයක් නෑ