උදව්වක්

Dr.Harindrapkl

Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    " Ayya, mata therenne na monawa karanna da kiyala. Mata mesare exam karanna baha. Eka third shy eka nisa awulak unoth kiyala mata bayai.enisa mama karanne na.habai mata gedarin salli gannath ba. Man power ekaka wada karanna yanna hithenawa. Eth dan corona nisa ewage wada nathi unoth karanna deyak naha. Tibboth karanawa. Eth ehema dawal dawase wada karahama kohomada padam wada tika karaganne? Mata therenne na ayya.help ekak dennako ewa manage karaganne kohomada? Mama hithan inne ilaga awurudde February wage eka wada karana eka nawaththala ithuru masa 6 full time gedara idan karanna.
    Habai me masa gana atharinnatha baha
    Eka digata padam karagena yanna one.
    Mata upadesak dennako plz. "
    මල්ලි කෙනෙක් එවපු මැසේජ් එකක්. මෑන් පවර් වල සැලරි කීයක් වගේ ද?
    දවසට කොච්චර වෙලා වැඩ කරන්න ඕන ද?
    මෑන් පවර් හරහා ගිහින් මේ කොල්ලගෙ පඩියෙන් බාගයක් එක එකාට පුදනවට වඩා කම්පනි සැලරිය දාගන්න පුළුවන් තැන් එහෙම තියෙනවා නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දානව නම් සතුටයි.
    අනික දේ දැන් පීසා හට් වගේ තැන්වල ජොබ්ස් තියෙනවා ද? එහෙම උනොත් මෙයාට එතනින් කෑම වේලත් ෆ්‍රී හම්බ වෙන නිසා අවුලක් නෑනෙ
    මොකද ඔයාල කියන්නෙ?
    පොර අහන උපදෙස නම් මට දෙතහැකි ඒත් අර දේවල් ගැන මම නොදන්න නිසා ඔයාලගෙන් උදව්වක් ඕන
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතින් ඒ ලෙවල් නොකර හොද කෝස්1ක් කරපන්... නිකන් නාකි වෙන්න ඕන නෑනේ. ඒසී කෝස් තියනවා, වයරින්ග්, ප්ලම්බින්, රත්මලානෙන් කරන්න පුලුවන් පොඩි ගානක් වියදම් කරන්න වෙයි ඒ ගමන් ජොබ්1කුත් කරන්න පොඩි.. සෙටිෆිකේශන් තියේනම් රට උනත් යත හැකි ඔය ජොබ් වලට. අනික ලංකාවෙත් වැඩ තියනවා ගොඩක්. ජිනරතනේ ෆ්‍රි කරන්නෙ ඔය කෝස්.. ඒ ලෙවල් වලට යට වෙන්න ඕන නෑ බං ඔය 3ර්ඩ් ශයි1 පස්සට දාන උන් ඒ ලෙවල් කරන්න ඕන නෑ මම් හිතන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,972
    165,892
    113
    එකමත් එක රටක

    :yes::yes::yes::yes::yes::yes:
    අමාරුවෙන් uni ගිහින් dgree එකක් ගත්තත් උබට ජොබ් කරන්න ගිහින් එපා වෙයි ඔහොම. මේ වගේ වැඩ ඉගෙන ගත්තොත් තමන්ගේම දෙයක් කරන්නත් පුලුවන්. අනික දැන් මේවා කරගන්න එකෙක් හොයන්න ගියාම කොච්චර අමාරුද. ඉන්න උනුත් වැඩ බාරගෙන හැමදාම. රට ගියත් හොදයි.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    Uba neda ABB aran colombo UCSC giya kiwwe? Ithin yako ubata e kale kawuru hari kiwwoth uba kamathida ara course eka karala වයරින් කර කර ප්ලම්බින් කර කර ඉදපන් කියල?ංං🤣 පලයන් බං යන්න. ඌට ආසාවක් ඇති හොදට ඉගන ගන්න.

    @Dr.Harindrapkl මේකෙ හුත්තල අහන දේට උත්තර දෙන්නෙ නෑ කවදාවත්
    ඌට ඉගනගන්න කියපන් මුං කියන විදියට වයර් අමුණනන්න වැල්ඩින් බාස් කෙනෙක් වෙන්න ඕන නම් ඌ කලින් කරයි නෙ ඉගනගන් නැතුව.
    මෑන් පවර්වල නම් දවසට 1300 දුන්නා ගිය අවුරුද්දේ වගේ. හැබැයි 500ක් මෑන් පවර් එකට.
    උදේ 8-5 වගේ අතර කාලයක් තමයි මම හිතන්නෙ පැය 8ක් විතර ඇති.
    හරියට දන් නෑ.
    ඌට හවස ගෙදර ආවම උදේ වෙනකම් පැය 12 ක් වත් තියෙනවා පැය 6ක් නිදාගෙන ඉතුරු ටිකේ වැඩ කෙරුව හැකිනෙ
     
    බොහොම වැදගත් පොයින්ට්1ක් මතු කලේ මිතුර.. ඕන මිනිහෙක් වැඩක් ඉගෙනගද්දි බිංදුඑ ඉදන් තමා කරන්න වෙන්නෙ.. මගෙ වැලි කෙලියෙ මිතුර නැවේ 2න්ඩ් ඔෆිසර් අද.. මිනිහ කෙඩෙක් කෙනෙක් විදියට නැව් නැග්ගම කලේ මලකඩ කඩන1... මම කලේ එරස් හොයන එක.. මේසින් ඉගෙන් ගන්න එකා අත් උදව් දෙන එක.. වයරි ප්ලම්බින් උනත් එහෙමයි.. මේ ලෝකෙ ඕන දෙයක් එහෙමයි.. ඒක තමා ට්‍රේනින්ග්1 කියන්නේ... ඒ මැරෙනකන් කරන්නෙ නෑනේ එක අවුරුද්දක්, මාස6ක් කරාවි.. ඉන් පස්සෙ ගේම තමන්ගෙ අතේ.. මම මහන්සි වෙල ඉගෙනගෙන ලබා ගත් වුර්තිය්ය දැනුමෙන් තමා අද යම් තැනක ඉන්නේ...ඒ කාලේ මම හිතුවා ඒ ලෙවල් නැත්නම් ගොඩ යෑමක් නෑ කියලා... උසස් පෙළ මානසිකත්වයෙන් මිදිලා වුර්තිය ජිව්තේට, සමාජෙට මුහු උනාම තේරුම් යන දෙයක් තමයි අපි ගම් පළත් වල උන් ඒ ලෙවල් 3 බැරි නම් 4ර හරි ඉස්කිප් කරලා යුනි එන1 තමා ලොකුම දේ කියල හිතන බව.. මේහේ මේ මගෙ යාලුවොන්ගෙ මල්ලිල නංගිලා 1 පාරයි ඒ ලෙවල්.. ජිනරතනෙ, ලලිත් ඇතුලත්මුදලි එකෙ, ටෙක් වල, එහෙම නැත්නම් සල්ලි තියන අය සිමා, චාටට්ඩ්, සීමන් කෝස් වගේ වුර්තීය පුහුණු ලබලා ඉහලටම ගිහින් ඉන්නවා... අඩු වයසෙන් ලොකු දේවල් ටික ක්‍රගන්න පුලුවන් එහෙම උනාම.. ඒ කාලෙ නොතේරුන නොදන්න දේවල් දැන් තේරෙනවා... ඉස්සර අපි හිතුවෙ ඒ ලෙවල් තමා එකම ඔප්ශන්1 කියලා.. 3ර්ඩ් ශයි ස්කිප් කරල ආයෙ නෙක්ස්ට් ඉයර් කරන එක අපරාධයක් කියල කිවේ ඒකයි. මගෙ එකෙක්ට උනත් ඒක එහෙමයි කවදහරි... උඹේ වර්ධනයෙ පොඩි අවුලක් තියනවා...පොඩ්ඩ සමාජෙට බැහැලා අත්දැකිම්ම් ටිකක් එද්දි ඔය ගතිය ඇරිලා යාවි... එක්කො උඹ පැංචෙක්.. නැත්නම් පොතෙම ඉදපු නාකි කුහකයෙක්...පීස්

    :yes::yes::yes::yes::yes::yes:
    අමාරුවෙන් uni ගිහින් dgree එකක් ගත්තත් උබට ජොබ් කරන්න ගිහින් එපා වෙයි ඔහොම. මේ වගේ වැඩ ඉගෙන ගත්තොත් තමන්ගේම දෙයක් කරන්නත් පුලුවන්. අනික දැන් මේවා කරගන්න එකෙක් හොයන්න ගියාම කොච්චර අමාරුද. ඉන්න උනුත් වැඩ බාරගෙන හැමදාම. රට ගියත් හොදයි.

    ඔව් මචං ඇත්ත ඉගෙනුම තුලින් කැම්පස් යාම නෙවෙයි තියන එකම විසදුම.. ඒකත් එකක්.. එහෙම කලත් වුර්තීය ජිවිතෙට යද්දි අපි වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මම නම් මගෙන් ඉගෙනුමට උපදෙස් අහන උන්ට කියන්නෙ ඉන්ජො තමනෙ ලග වැඩ කරන කම්පැණියක් දාන්න හිතට ගන්න කියලා.. අපේ නැදෑ වෙන අයිය කෙනෙක්ගෙ ලොකු කොල්ල ඒ ලෙවල් ෆේල් වෙලා ගෙදර උන් බැන බැන ඉද්දි මම් කිවා කොග්ගල හොටෙල් ඉස්කූල් පලයන් කියල.ඒ කාලෙ මාත් යුනි.. මිනිහ මෙහෙ හොටෙල්2ක් ඉඩලා මෝල්ඩිව්ස් වල ඉදල කොරෝන් වල කලින් අයලන්ඩ් ගියා.. මෝල්ඩිව්ස් ඉද්දි මට වැඩිය පඩියක් මිනිහ ගත්තා.. අනිත් එකා අපෙ මල්ලිගෙ යාලුව ඕ ලෙවල් ෆේල්.. අපෙ ඔෆිස්1 ඒසී වැඩ කල අන්කල්ට සෙට් කලා වැඩ පුරුදු වෙන්න... අවුරුදු2ක් ඉදල වැඩ ඉගෙනගෙන රත්මලානෙ ඒසී කෝස්1 කරල ඕල් ග්‍රවුන්ඩර් වෙලා දැන් තනියම කන්ට්‍රැක්ට් අරන් වැඩ කරනවා විතරක් නෙවෙයි උගේ ලගා එන්ඩීටී කල කොල්ලෙක් ටෙක්නිකල් වැඩ කරනව පඩියට.. ඉස්ටාෆ්1 6,7ක් ඉන්නවා.. ඉතින් මෙ වගේ දේවල් නම් කියන්න පුලුවන් රෑ වෙනකන්..
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බොහොම වැදගත් පොයින්ට්1ක් මතු කලේ මිතුර.. ඕන මිනිහෙක් වැඩක් ඉගෙනගද්දි බිංදුඑ ඉදන් තමා කරන්න වෙන්නෙ.. මගෙ වැලි කෙලියෙ මිතුර නැවේ 2න්ඩ් ඔෆිසර් අද.. මිනිහ කෙඩෙක් කෙනෙක් විදියට නැව් නැග්ගම කලේ මලකඩ කඩන1... මම කලේ එරස් හොයන එක.. මේසින් ඉගෙන් ගන්න එකා අත් උදව් දෙන එක.. වයරි ප්ලම්බින් උනත් එහෙමයි.. මේ ලෝකෙ ඕන දෙයක් එහෙමයි.. ඒක තමා ට්‍රේනින්ග්1 කියන්නේ... ඒ මැරෙනකන් කරන්නෙ නෑනේ එක අවුරුද්දක්, මාස6ක් කරාවි.. ඉන් පස්සෙ ගේම තමන්ගෙ අතේ.. මම මහන්සි වෙල ඉගෙනගෙන ලබා ගත් වුර්තිය්ය දැනුමෙන් තමා අද යම් තැනක ඉන්නේ...ඒ කාලේ මම හිතුවා ඒ ලෙවල් නැත්නම් ගොඩ යෑමක් නෑ කියලා... උසස් පෙළ මානසිකත්වයෙන් මිදිලා වුර්තිය ජිව්තේට, සමාජෙට මුහු උනාම තේරුම් යන දෙයක් තමයි අපි ගම් පළත් වල උන් ඒ ලෙවල් 3 බැරි නම් 4ර හරි ඉස්කිප් කරලා යුනි එන1 තමා ලොකුම දේ කියල හිතන බව.. මේහේ මේ මගෙ යාලුවොන්ගෙ මල්ලිල නංගිලා 1 පාරයි ඒ ලෙවල්.. ජිනරතනෙ, ලලිත් ඇතුලත්මුදලි එකෙ, ටෙක් වල, එහෙම නැත්නම් සල්ලි තියන අය සිමා, චාටට්ඩ්, සීමන් කෝස් වගේ වුර්තීය පුහුණු ලබලා ඉහලටම ගිහින් ඉන්නවා... අඩු වයසෙන් ලොකු දේවල් ටික ක්‍රගන්න පුලුවන් එහෙම උනාම.. ඒ කාලෙ නොතේරුන නොදන්න දේවල් දැන් තේරෙනවා... ඉස්සර අපි හිතුවෙ ඒ ලෙවල් තමා එකම ඔප්ශන්1 කියලා.. 3ර්ඩ් ශයි ස්කිප් කරල ආයෙ නෙක්ස්ට් ඉයර් කරන එක අපරාධයක් කියල කිවේ ඒකයි. මගෙ එකෙක්ට උනත් ඒක එහෙමයි කවදහරි... උඹේ වර්ධනයෙ පොඩි අවුලක් තියනවා...පොඩ්ඩ සමාජෙට බැහැලා අත්දැකිම්ම් ටිකක් එද්දි ඔය ගතිය ඇරිලා යාවි... එක්කො උඹ පැංචෙක්.. නැත්නම් පොතෙම ඉදපු නාකි කුහකයෙක්...පීස්

    ඔව් මචං ඇත්ත ඉගෙනුම තුලින් කැම්පස් යාම නෙවෙයි තියන එකම විසදුම.. ඒකත් එකක්.. එහෙම කලත් වුර්තීය ජිවිතෙට යද්දි අපි වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. මම නම් මගෙන් ඉගෙනුමට උපදෙස් අහන උන්ට කියන්නෙ ඉන්ජො තමනෙ ලග වැඩ කරන කම්පැණියක් දාන්න හිතට ගන්න කියලා.. අපේ නැදෑ වෙන අයිය කෙනෙක්ගෙ ලොකු කොල්ල ඒ ලෙවල් ෆේල් වෙලා ගෙදර උන් බැන බැන ඉද්දි මම් කිවා කොග්ගල හොටෙල් ඉස්කූල් පලයන් කියල.ඒ කාලෙ මාත් යුනි.. මිනිහ මෙහෙ හොටෙල්2ක් ඉඩලා මෝල්ඩිව්ස් වල ඉදල කොරෝන් වල කලින් අයලන්ඩ් ගියා.. මෝල්ඩිව්ස් ඉද්දි මට වැඩිය පඩියක් මිනිහ ගත්තා.. අනිත් එකා අපෙ මල්ලිගෙ යාලුව ඕ ලෙවල් ෆේල්.. අපෙ ඔෆිස්1 ඒසී වැඩ කල අන්කල්ට සෙට් කලා වැඩ පුරුදු වෙන්න... අවුරුදු2ක් ඉදල වැඩ ඉගෙනගෙන රත්මලානෙ ඒසී කෝස්1 කරල ඕල් ග්‍රවුන්ඩර් වෙලා දැන් තනියම කන්ට්‍රැක්ට් අරන් වැඩ කරනවා විතරක් නෙවෙයි උගේ ලගා එන්ඩීටී කල කොල්ලෙක් ටෙක්නිකල් වැඩ කරනව පඩියට.. ඉස්ටාෆ්1 6,7ක් ඉන්නවා.. ඉතින් මෙ වගේ දේවල් නම් කියන්න පුලුවන් රෑ වෙනකන්..
    මේක දැකල මට මල පැන්න හේතුවක් තියෙනවා. මමත් තර්ඩ් එක අමාරුවෙන් ගැට ගහගෙන කරද්දි බී තුන දාගෙන තර්ඩ් එකේ කැම්පස් ගිය එකෙක් ඔය ගොන් කතාවම කිව්ව. අද මම තර්ඩ් එකෙන් ඇවිල්ල ඉන්නෙ ලංකාවෙ හැමෝම එන්න දගලන ඉංජිනියරින් ෆැකල්ටි එකට. උබට තමයි ඔය කතාව ගැලපෙන්නෙ. උබ එක්කො කැමති නෑ තව එකෙක්ට හරියනවට. කතාවක් තියෙනවා නෙ මිනිස්සු කැමතියි අපට හරියනවට හැබැයි ඒ එයලගෙ මට්ටමට වඩා අඩුවෙන්. ඒ කතාව නම් උබට ටක්කෙටම මැච් වෙනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක දැකල මට මල පැන්න හේතුවක් තියෙනවා. මමත් තර්ඩ් එක අමාරුවෙන් ගැට ගහගෙන කරද්දි බී තුන දාගෙන තර්ඩ් එකේ කැම්පස් ගිය එකෙක් ඔය ගොන් කතාවම කිව්ව. අද මම තර්ඩ් එකෙන් ඇවිල්ල ඉන්නෙ ලංකාවෙ හැමෝම එන්න දගලන ඉංජිනියරින් ෆැකල්ටි එකට. උබට තමයි ඔය කතාව ගැලපෙන්නෙ. උබ එක්කො කැමති නෑ තව එකෙක්ට හරියනවට. කතාවක් තියෙනවා නෙ මිනිස්සු කැමතියි අපට හරියනවට හැබැයි ඒ එයලගෙ මට්ටමට වඩා අඩුවෙන්. ඒ කතාව නම් උබට ටක්කෙටම මැච් වෙනවා
    ගගට කපන ඉණි ගග දිය රැගෙන යතේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,972
    165,892
    113
    එකමත් එක රටක
    මේක දැකල මට මල පැන්න හේතුවක් තියෙනවා. මමත් තර්ඩ් එක අමාරුවෙන් ගැට ගහගෙන කරද්දි බී තුන දාගෙන තර්ඩ් එකේ කැම්පස් ගිය එකෙක් ඔය ගොන් කතාවම කිව්ව. අද මම තර්ඩ් එකෙන් ඇවිල්ල ඉන්නෙ ලංකාවෙ හැමෝම එන්න දගලන ඉංජිනියරින් ෆැකල්ටි එකට. උබට තමයි ඔය කතාව ගැලපෙන්නෙ. උබ එක්කො කැමති නෑ තව එකෙක්ට හරියනවට. කතාවක් තියෙනවා නෙ මිනිස්සු කැමතියි අපට හරියනවට හැබැයි ඒ එයලගෙ මට්ටමට වඩා අඩුවෙන්. ඒ කතාව නම් උබට ටක්කෙටම මැච් වෙනවා
    කොහෙද මචන් ෆැකල්ටිය ? බී 3ටත් දැන් ගන්නවද ?
    අරූ කියපු කතාව ඇත්ත.
    ඉතින් උබම කියනවා උබ අමාරුවෙන් ගොඩ දාගත්ත කියලා. මොකද උබට උවමනාව තිබ්බ. එහෙම නැතිව උබ 3rd එකෙත් විභාගේ කට ලගටම ඇවිත් ලබන පාර හොදට කරනවා දැන් මේක skip කරලා වගේ නිදහසට කරුණු හෙව්වේ නෑ නේ..
    ලංකාවේ OL 2020 ලියන එකෙක් AL කරන්නේ 2023. 3rd එක නම්, 2025.ඒක කරලා තව අවුරුදු එකහමාරක් විතර දැන් ඉන්න ඕනේ uni යනකන්. ඒ කියන්නේ 2027 තමයි යන්න වෙන්නේ. ඕකෙත් තව අවුරුද්ද අවුරුද්ද skip කරාම 2028+ වෙනවා. එක පාරක් AL skip කරපු එකෙක්ට තව පාරක් කරන එක මොකද්ද. තව හේතුවක් හදාගන්නවා. වයසත් එක්ක හැම මනුස්ස්යටම මුණ දෙන්න වෙන කසාදෙ, සල්ලි ප්‍රශ්න ආවම ඔය AL එක කරන්නෙම නැති වෙන්න පුලුවන්. අනික අද ඉස්සර වගේ නෙවෙයි. private ගොඩක් දේවල් තියනවා කොල්ලෝ , කෙල්ලෝ කරන. උන් බලන්නේ අඩු වයසින් තැනකට එන්න. එහෙම වටපිටාවක අර වගේ අවු 25දී uni පටන් ගත්තම ලේසි නෑ..

    " ඌට හවස ගෙදර ආවම උදේ වෙනකම් පැය 12 ක් වත් තියෙනවා පැය 6ක් නිදාගෙන ඉතුරු ටිකේ වැඩ කෙරුව හැකිනෙ" මේක තමයි මරුම කතාව. අවුරුදු 5ක් AL වල හරියට උනන්දුව තිබ්බේ නැතිව දැනුත් skip කරන්න යන එකෙක්ට උබ හවස් ගෙදර ඇවිත් එක දිගට පාඩම් කරන්න time table කියනවා.
    මේ කොල්ලට දැන්ම හරි පාරේ ගියොත් හොද තැනකට එන්න පුලවන්.. අනික ඕක නිකන්ම විභාගේ බය එක්ක කියලා තියන නිදහසට හේතු. අපිත් ඔය වගේ හිතල තියනවා , "පස්සේ එක දිගට වැඩ කරලා ගොඩ දානවා" වගේ කතා .
     
    බී තුන දාලා ෆිසිකල් ගිය එකෙක් තමයි මම තුන වෙනි එක කරන්න හිත හදාගත්ත ම ඔහොම එක එක කුණු කතා කිව්වෙ.
    ඒකයි මම ඒ ගැන කිව්වෙ.

    උබ කියන එක හද්ද ම ගොන් කතාවක්. පලවෙනි පාර ඇණ ගෙන දෙවනි පාරත් ඇන ගෙන තුන් වෙනි පාර ගිය එවුන් නැද්ද? මගේ ම යාළුවො ඕන තරම් කප්පරක් කිව්ව හැකි. මුල් කාලෙ උවමනාව තිබුනෙ නැතුව අනාත වෙලා ෂයි ස්කිප් කරලා ආයෙත් ගොඩ ගිය යාළුවො කීප දෙනෙක් ම ඉන්නව.

    මේ කියන ලමයා කොරෝනා නිසා පංති අතපසු උන එකෙක් වෙන්න පුළුවන් මොකද හැමෝටම සල්ලි නෑනෙ ඔන්ලයින් සල්ලි දිදි ක්ලාස් කරගන්නයි ටැබ් ෆෝන් පාවිච්චි කරන්නයි.
    එදාකුලියෙන් ජීවත් උන මිනිස්සුන්ගෙ ලමයින්ගෙ ජීවිත කතා සෑහෙන්න වෙනස්.

    දෙවනි තුන් වෙනි පාර කරන්න ගිය උන්ගෙත් අම්මල ඇහුව නම් අවුරුදු 3ක් කරගන්න බැරි උන එක උබ දැන් කරයි ද කියල ෆැකල්ටිවලින් 2/3ක් ම හිස් වෙන්න තිබුනා.

    මට සුපිරි කතාවක් මතක් මගේ යාළුවෙක් දෙවනි එක කෙල වෙලා රිසල්ට්ස් ආවම 2015 දි තුන් වෙනි එක කරන්න උපදෙසක් ගන්න ගියාම සර් කාරයා කියල තිබුනා අවුරුදු 4ක් නොකරපු එක උබ මේ මාස 7න් කරන්නෙ කොහොමද අනේ ගිහින් ටොං බෝලයක් ගහගෙන හිටපන් කියල.
    උබ දන්නවා ද ඒ පාර තමයි ෆිසික්ස් පේපරේ දුන්නෙ චූ යන්න
    ඌ AAB දාලයි ෆැකල්ටි ආවෙ.
    රිසල්ට් කියන්න ගියාම අරූ ඉන්නවා මූණ පුක කරගෙන. ඌ කියල තිබුනා මං දැන ගෙන හිටිය උබ මං එක්ක තරහට ම වැඩ කරනව කියල🤣🤣
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    පොරට කැම්පස් යාගන්න බැරි කමක් නැහැ. ඒත් වෙලා තියෙන්නෙ මිනිහා කැමති එකට යාගන්න බැරි කම.
    ඒකෙ සාධාරණ පැත්තකුත් තියෙනව. මම දන්න අය ඉන්නවා රුහුණ එපා කියල කොළබ එන්න ම ආපහු එක්සෑම් කරපු. ඒ නිසා ඒක එයාගෙ අතිශයින්ම පෞද්ගලික දෙයක් නෙ.එයාගෙ කැමැත්තනෙ. ඒ නිසා මම හිතන්නෙ එයාට ඒකට ඉඩ දෙන එක හොදයි.
     
    • Like
    Reactions: dilann

    තුන් වෙනි පාරත් කරලා යන උන් ඉන්නව තමයි කවුද කිව්වේ නෑ කියලා.. මම කිව්වේ මේ කියන එකා තුන් වෙනි පාර exam එක ලං වෙලා ඒක කල් දාගන්න බොරු හේතුවක් කියනවා කියලා. ඕනකමක් තිබ්බ නම් මේ පාර කොච්චර වෙලා තිබ්බද ? දැනුයි නේ පොර ජොබ් හොයන්නේ.. ඒ කියන්නේ studies විතරයි කරලා තියෙන්නේ.. දැන් exam ළඟ නිසා නිදහසට හේතු. ඕක ඊලග අවුරුද්දෙත් ඔය විදියටම කිව්වොත් උබ මොකද කියන්නේ ?? පලවෙනි පාර F 2ක් තිබිලා මොරටු ගිය එකෙක් මම දන්නවා දෙවැනි පාර. ඒ උගේ තිබ්බ උවමනාව. නතිව අන්තිම වෙනකන් ඉදල බොරු හේතු හදාගන්න උන් නෙවෙයි බන්. :)

    ඔව් එහෙම දැනටත් හොද result තියන් කෙනක් නම් ඊලග පාර කරගනී. එහෙම තමන් අකමැති තැනකට ගිහින් කරල වැඩකුත් නෑ. ඒත් ඒවා ගොඩක් හිතින් හදන් ඉන්න පස්සේ තේරෙන් දේවල් .
     
    Last edited:
    • Haha
    Reactions: sudu1234

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    තුන් වෙනි පාරත් කරලා යන උන් ඉන්නව තමයි කවුද කිව්වේ නෑ කියලා.. මම කිව්වේ මේ කියන එකා තුන් වෙනි පාර exam එක ලං වෙලා ඒක කල් දාගන්න බොරු හේතුවක් කියනවා කියලා. ඕනකමක් තිබ්බ නම් මේ පාර කොච්චර වෙලා තිබ්බද ? දැනුයි නේ පොර ජොබ් හොයන්නේ.. ඒ කියන්නේ studies විතරයි කරලා තියෙන්නේ.. දැන් exam ළඟ නිසා නිදහසට හේතු. ඕක ඊලග අවුරුද්දෙත් ඔය විදියටම කිව්වොත් උබ මොකද කියන්නේ ?? පලවෙනි පාර F 2ක් තිබිලා මොරටු ගිය එකෙක් මම දන්නවා දෙවැනි පාර. ඒ උගේ තිබ්බ උවමනාව. නතිව අන්තිම වෙනකන් ඉදල බොරු හේතු හදාගන්න උන් නෙවෙයි බන්. :)
    විභාග පීඩනය නිසා බොරු හේතුවක් මත කරන එකක් නෙමෙය් බ්‍රෝ
    එයාට එක විෂයක සිලබස් එක බාගයක් විතරම කවර් වෙලා නැහැ මොකද මෙයා විෂය මාරු කරලා තුන්වෙනි පාර. අනිත් විෂයන් දෙකෙ උදව්වෙන් කැම්පස් එන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන් උනත් බලාපොරොත්තු වෙන එකට යාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවෙ උගේ තුනවෙනිපාරත් නැති කරලා දානවට වඩා හොද ස්කිප් කරන එක කියල තමයි මම හිතන්නෙ.
     
    • Like
    Reactions: dilann