" Ayya, mata therenne na monawa karanna da kiyala. Mata mesare exam karanna baha. Eka third shy eka nisa awulak unoth kiyala mata bayai.enisa mama karanne na.habai mata gedarin salli gannath ba. Man power ekaka wada karanna yanna hithenawa. Eth dan corona nisa ewage wada nathi unoth karanna deyak naha. Tibboth karanawa. Eth ehema dawal dawase wada karahama kohomada padam wada tika karaganne? Mata therenne na ayya.help ekak dennako ewa manage karaganne kohomada? Mama hithan inne ilaga awurudde February wage eka wada karana eka nawaththala ithuru masa 6 full time gedara idan karanna.
Habai me masa gana atharinnatha baha
Eka digata padam karagena yanna one.
Mata upadesak dennako plz. "
මල්ලි කෙනෙක් එවපු මැසේජ් එකක්. මෑන් පවර් වල සැලරි කීයක් වගේ ද?
දවසට කොච්චර වෙලා වැඩ කරන්න ඕන ද?
මෑන් පවර් හරහා ගිහින් මේ කොල්ලගෙ පඩියෙන් බාගයක් එක එකාට පුදනවට වඩා කම්පනි සැලරිය දාගන්න පුළුවන් තැන් එහෙම තියෙනවා නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දානව නම් සතුටයි.
අනික දේ දැන් පීසා හට් වගේ තැන්වල ජොබ්ස් තියෙනවා ද? එහෙම උනොත් මෙයාට එතනින් කෑම වේලත් ෆ්‍රී හම්බ වෙන නිසා අවුලක් නෑනෙ
මොකද ඔයාල කියන්නෙ?
පොර අහන උපදෙස නම් මට දෙතහැකි ඒත් අර දේවල් ගැන මම නොදන්න නිසා ඔයාලගෙන් උදව්වක් ඕන