මට ලැජ්ජ බය අඩුකරගන්න කරන්න දේවල් ටිකක් කියපල්ලකො
1.හොරෙන් බස් එකේ යනව
2.පාමසියෙන් කොන්ඩම් ගන්නව
වගේ දේවල්
තව ඕම කරන්න දේවල් ටිකක් කියපල්ලකෝ, (බඩුගහන්ට, බොන්ට නම් බෑ)
(මට කොන්ඩම් ගන්ට පුලුවන් ලැජ්ජාවක් නෑ
අායෙඑකෙක් ඕක කියන්ට එපා
කොන්ඩම් ගැන කිව්වොත් කොටනව එකෙකුට
)
1.හොරෙන් බස් එකේ යනව

2.පාමසියෙන් කොන්ඩම් ගන්නව
වගේ දේවල්

තව ඕම කරන්න දේවල් ටිකක් කියපල්ලකෝ, (බඩුගහන්ට, බොන්ට නම් බෑ)
(මට කොන්ඩම් ගන්ට පුලුවන් ලැජ්ජාවක් නෑ

අායෙඑකෙක් ඕක කියන්ට එපා

කොන්ඩම් ගැන කිව්වොත් කොටනව එකෙකුට
)
Last edited:

