උදව්වක්_දෙන්න!!!
පොඩි උදව්වක් ඕනේ.මම PC 1ක් ගන්න කියලා බලන්නේ.ටිකක් බලලා කියනවද මේ quotation එකට මේකේ ගාන කීයක් විතර වෙයිද කියලා.
PS :- මට හොඳ VGA එකක් Suggest කරනවද?? Games වලට හොඳට Support කරන එකක්. උපරිම රු. 20,000/=
පොඩි උදව්වක් ඕනේ.මම PC 1ක් ගන්න කියලා බලන්නේ.ටිකක් බලලා කියනවද මේ quotation එකට මේකේ ගාන කීයක් විතර වෙයිද කියලා.
- Processor - CORE i7 960/3.2GHz/4.8GT QPI/8MBCACHE/LGA13
- Mother Board - any Intel Board suits for i7
- Ram- Kingston RAM 4GB KIT ( 2 x 2GB) DDR3
- VGA card - any VGA card maximum Rs.20,000/=
- Hard Drive - Samsung 1TB [SATA II]
- Optic Drive - Samsung DVD Writer
- Moniter - Samsung LCD 21' HD
- Subwoofer - MicroLab 5.1
- Key Bord and Mouse - Wireless [A4 tech/ Logitec]
PS :- මට හොඳ VGA එකක් Suggest කරනවද?? Games වලට හොඳට Support කරන එකක්. උපරිම රු. 20,000/=
Last edited:

Laptop gana ahuwoth nam kiyala denna thibunaaa...... 