උදව් අවශ්‍යම මොහොතයි
කාරුනික පුන්චි ඉල්ලීමක්
මේ ඔබේ උදව් අවශ්‍යම මොහොතයි
ආනන්ද වෙඩිසින්හ ගොඩක් අය දන්නේ ජාත්‍යන්තර මට්ටමේ අති දක්ශ දාවන ශූරයෙක් ලෙස.එහෙත් එතනින් එහාට ගිය උතුම් මිනිසෙක් ඔහු තුල සිටිනවා...තමන්ට කියා කිසිම දෙයක් ඉතුරු කරගන්නෙ නැතුව හැමදාම කලේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් අහින්සක මිනිසුන් වෙනුවෙන් යෙදවීමය.. එහෙත් අද ඒ උතුම් මිනිසා ජීවිත් වෙන්න ලොකු සටනක නිරතවෙනවා ..ඔහුව සුව කිරීම සදහා රුපියල් කෝටි 5 කට අදික මුදලක් අවශ්‍යව ඇත (ජපානයේ රෝහලක් වෙත වැඩිදුර ප්‍රතිකාර සදහා රැගෙන යාමට ) . ඔබට හැකිනම ඒ උතුම් මිනිසා වෙනුවෙන් පුන්චි උදව්වක් කරන්න..ඒ පුන්චි උපකාරයෙන් එයාට හුස්ම ගන්න පුලුවන් වෙයි..
( නුවර එලියේ පැවති දාවන තරගයේ සිදුවූ මාරක අනතුරින් මහනුවර දැඩිසත්කාරය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී)
Ananda Wedisinghe
000660001050
Sampath Bank Kurunegala
මේ පෝස්ට් එක පුලුවන්න්ම් අනිත් අයට දකින්න ශෙයර් කරන්න....එයාව දන්න උපකාරයක් කරන්න පුලුවන් කෙනෙක් හරි කෙනෙක් හරි මේක දකීනෙ

Last edited: