උදව් අවශ්‍යයි

VLearn

Banned
Jun 29, 2015
43
13
0
යාලුවනේ මම උසස්පෙළ කරන නංගිලා මල්ලිලා ට හැම විෂයක්ම ආවරණය වන පරිදි ටියුට් ටිකක් හදල බ්ලොග් එකක දාන්න හැදුවෙ :) කිසිම වානිජමය අරමුණක් නැත :no: . මචෝ මට මේ බ්ලොග් එකට දාන්න හොද Blog Description එකක් කියන්නකො :yes: ලොකු පිනක්
උදා හරණයක් විදියට "අ.පො.ස උසස් පෙළ සිසුන්ට අත්වැලක් "

ruchira55 සහෝ කිව්ව නම දැම්ම :cool: මෙන්න බ්ලොග් එක http://si.vlearn.info/
 
Last edited:
  • Like
Reactions: shaminda peiris

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    සයිබර් අවකාෂයේ, උසස් පෙළට නොමිලයේ ටියුෂන්
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :) හොද ටෙම්ප්ලේට් එකක් තෝරලා දෙන්න සිංහලු :rofl:

    :shocked:
    මම දීපු සයිට් එකේ ඇති.. හෙඩර් එක හොඳ ද..? :sorry:

    c63nHZn.jpg

     

    VLearn

    Banned
    Jun 29, 2015
    43
    13
    0
    එල මචං.. හොඳ Blog Template එකක් දාපන්.. Default එක එක හරියන්නෑ..:no:

    k8SazIS.jpg


    :love::love::love::love: මචෝ මන් මේ හොද ටෙම්ප්ලේට් ටිකක් හොයනව :yes: මචෝ මේ ඉමේජ් දෙකම හොදයි මොකක්ද දාන්නෙ ??:)