යාලුවනේ මම උසස්පෙළ කරන නංගිලා මල්ලිලා ට හැම විෂයක්ම ආවරණය වන පරිදි ටියුට් ටිකක් හදල බ්ලොග් එකක දාන්න හැදුවෙ
කිසිම වානිජමය අරමුණක් නැත
. මචෝ මට මේ බ්ලොග් එකට දාන්න හොද Blog Description එකක් කියන්නකො
ලොකු පිනක්
උදා හරණයක් විදියට "අ.පො.ස උසස් පෙළ සිසුන්ට අත්වැලක් "
ruchira55 සහෝ කිව්ව නම දැම්ම
මෙන්න බ්ලොග් එක http://si.vlearn.info/
කිසිම වානිජමය අරමුණක් නැත
. මචෝ මට මේ බ්ලොග් එකට දාන්න හොද Blog Description එකක් කියන්නකො
ලොකු පිනක් උදා හරණයක් විදියට "අ.පො.ස උසස් පෙළ සිසුන්ට අත්වැලක් "
ruchira55 සහෝ කිව්ව නම දැම්ම
මෙන්න බ්ලොග් එක http://si.vlearn.info/
Last edited:
මන් ඒක දාන්නම් ඔයා ගැනත් පොස්ට් එකේ ලියන්නම්

mama oni nam Arthika widyawa 1 padamak ewannam Jaya wewa
