උදව් අවශ්‍යයි..............

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    අලි එක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කරපු අයිටම් එක ලංකාවට ආවා ගෙනත් දෙන්න ගෙවල් තියෙන ලොකේෂන් එක ඇහුවා එකෙ වැඩ කරන කෙනෙක්. පස්සෙ බුවා ගෙවල් ලඟට ඇවිත් කෝල් කරද්දි මට කෝල් එක මට මිස් උනා. මම ආයෙත් කෝල් බැක් කරද්දි මිනිහා ටිකක් දුර ගිහින්. මට පස්සෙ ගෙනත් දෙන්නං කිව්වා. මම නම්බර් එක සේව් කර ගත්තෙ නැහැ. දැං සතියකටත් වැඩියි. අලි එක්ස්ප්‍රස් එකේ ඉන්න කාගෙ හරි නම්බර් එකක් හොයාගන්න උදව් කරන්න කට්ටිය.

    තෑනක්ස්