thanks @PHBhagyaජෝක් එකට දාපු එකක්... Pm දාන්න එපා.
mama awankan wiswasai ekkan palayanමාති ගෙවල් බිඳින්න යන්න හිතං ඉන්නෙ..... තාම හොඳ ටීම් එකක් සෙට්කරගන්න බැරිවුනානෙ...
තාප්ප වලින් පනින්න පුලුවන්ද? දීර්ගකාලීන කොන්ද අමාරු, දණහිස් අමාරු එහෙම තියෙනවද?mama awankan wiswasai ekkan palayan
lol
තාප්ප වලින් පනින්නම ඕනද?තාප්ප වලින් පනින්න පුලුවන්ද? දීර්ගකාලීන කොන්ද අමාරු, දණහිස් අමාරු එහෙම තියෙනවද?
ගුටිකාල පුරුදුයිද?
එහෙනම් ඔයාගෙ cv එකක් pm කරන්න...
යකෝ තෝ අපිට කිව්වෙ නෑනෙ...මාති ගෙවල් බිඳින්න යන්න හිතං ඉන්නෙ..... තාම හොඳ ටීම් එකක් සෙට්කරගන්න බැරිවුනානෙ...
කමක් නෑ. Cv එක දාන්නකො. කොහොමටත් කමිටුවකට ඉදිරිපත් කරල ඒකෙන් එන ප්‍රතිඵලය අනුව තමයි "භාග්‍ය සොර මුල pvtltd" එකේ සාමාජිකත්වය දෙන්නෙ....තාප්ප වලින් පනින්නම ඕනද?
කොන්දෙ ඇම්මක් තිබ්බොත් අවුල්ද?
දණහිස ඇම්මක් තිබ්බොත් මොකෝ?
ගුටි නොකා දුවන්න බැරිද?
මම කලින් ත්‍රෙඩ් එකක මේ ගැන පෝඩි ප්‍රචාරක කටයුත්තක් කරා.... ඊට අමතරව ඉරිදා ලංකාදීපයෙ රැකියා ඇබෑරුතු තීරයේ දැන්වීමක් පලකරා....යකෝ තෝ අපිට කිව්වෙ නෑනෙ...
කිව්වනං එනවනෙ...![]()
@Solo Rider ට බිරිඳගෙන් ගෘහස්ත හිංසනය ලැබෙනවානම් ඕන එකක්කමක් නෑ. Cv එක දාන්නකො. කොහොමටත් කමිටුවකට ඉදිරිපත් කරල ඒකෙන් එන ප්‍රතිඵලය අනුව තමයි "භාග්‍ය සොර මුල pvtltd" එකේ සාමාජිකත්වය දෙන්නෙ....
ඒ නැතත් ඔයාගෙන් අපිට වැඩක් තියෙයි....
ගේ බිඳල ඇතුලට දාන මුට්ටිය වෙනුවට ඔයාව පාවිච්චි කරන්න පුලුවන්....
මම කලින් ත්‍රෙඩ් එකක මේ ගැන පෝඩි ප්‍රචාරක කටයුත්තක් කරා.... ඊට අමතරව ඉරිදා ලංකාදීපයෙ රැකියා ඇබෑරුතු තීරයේ දැන්වීමක් පලකරා....
කොහොමටත් අපිට හම්බවෙන අයදුම් පත් පිරික්සල තේරීම් කමිටුවකට ඉදිරිපත් කරල, ඒ කමිටු තීරණය මත තමයි බඳවාගැනීම් ගැන සලකා බලන්න පුලුවන් වෙන්නෙ....
මගේ පුද්ගලික අනුමැතිය යටතේ @Solo Rider මහතාව පමණක් ඉහත ක්‍රියා පටිපාටියට පරිබාහිරව බඳවාගැනීමට කටයුතු කරනව. අකමැති වුනොත් ඔහුගේ බිරිඳ හරහා තර්ජනය කරල බලහත්කාරයෙන් හෝ බඳවගන්නව......
ඒ තීරණයට ආවෙ එතුමන්ට තිබෙන බල්ලන් සමග ගණුදෙනු කිරීමේ හැකියාව සැලකිල්ලට අරගෙනයි...
මම නම් දැනටමත් අමතර ආදායමක් වශයෙන් කරන්න හිතාන පාඨමාලාවක් හදාරනවා @Solo Rider ගෙන්.මාති ගෙවල් බිඳින්න යන්න හිතං ඉන්නෙ..... තාම හොඳ ටීම් එකක් සෙට්කරගන්න බැරිවුනානෙ...
මොකද්ද අත්වැඩ වගේ දෙයක්ද?මම නම් දැනටමත් අමතර ආදායමක් වශයෙන් කරන්න හිතාන පාඨමාලාවක් හදාරනවා @Solo Rider ගෙන්.![]()
උගෙ ඇකඩමියෙ පාවිච්චි කරන ශීල්පීය ක්‍රම අපේ ඒවට වඩා වෙනස්. ඒ නිසා අපේ වැඩේට ඔයාව හරියන එකක් නෑ...මම නම් දැනටමත් අමතර ආදායමක් වශයෙන් කරන්න හිතාන පාඨමාලාවක් හදාරනවා @Solo Rider ගෙන්.![]()