උදව්..ඇසේ සුද අයින් කිරීම සහ කාචයක් දැමීම ..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    වෙදකම හරි උනත්, කරන පුද්ගලයා සහ බෙහෙත් කරගන්න රෝගියා මත හොඳ නරක වෙනස් වෙනවා. ඒ වගේම බෙහෙත් බඩු කඩවල තියෙන බෙහෙත්වලත් ගැටළු තියෙනවා. ඒ නිසා හෙළ වෙදකමට දොස් කියන එකනම් වැරදියි සහෝ.
    මම දොස් කිවුව නෙමේ මචං.
    මමත් සිංහල බේත් කරගෙන තියෙනව. හැබැයි ඇස් වලට වගේනම් දෙපාරක් හිතනව
    උඹ කිවුව කාරනේ නිසාම තමයි මටත් ඔය ගැන ප්‍රශ්නයක් තියෙන්නෙ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    සීදුවේ විජය කුමාරතුංග රෝහලත් ඇස් ඔපරේෂන්වලට ප්‍රසිද්ධයි. පොඩ්ඩක් හොයල බලන්න. ගණන උනත් සාධාරණයි.

    කාච දැමීමේදී පෙනෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඇස්වල තියෙන දුර්වලත්වය මතයි.

    ඒක තීරණය කරන්න වෙන්නේ සුද අයින් කරාට පසුවයි. සුද තියෙනවානම් බලන් ඉන්න එපා. සුද මෝරලා වැඩි වුනොත් අන්ධ වෙන්නත් පුළුවන්.

    සිංහල වෙදකමත් සුද ඒමට හොඳ ප්‍රතිකාර තියෙනවා. ලොකු වියදමක් යන්නේ නෑ.
    ආච්චි ඇස් දෙකටම කලේ සීදුවෙන් අවුලක් නෑ දැන් හොදට පේනවා...ගානත් ලොකු ගානක් නෙමෙයි.කාච දෙක අරන් එන්න කියනවා තමන්ට...හොස්පිටල් එකේ නන් නිකන් කරලා දෙනවා..රත්නපුරේ තියනවා සිංහ සමාජෙන් කරම් යන ඇස් රෝහලක් ඒකෙත් කරනවා.කාච අරන් එන්න කියනවා එයාලත්...ඒ වුනාට සමහර දානපතියෝ ඉන්නවා ඒකේ එයලාට කිව්වම එයලා කාච දෙකත් අරන් දෙනවා....
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,676
    113
    oka heta mafia ekak. Golden key eke oni doc kenek channel karanna. advice ganna. oka mehemak wenne

    - amma karana work anuwa, dura da oni langa da oni kiala ahanna. normally langa pena eka tama eyala recommand karanne
    - Eyes 2ma eka para operate karan na (eyes anda wena risk ekak tiyana nisa)
    - okata wena case ut balapanawa (eye pressure ehema tianawa nam, glucoma, evata treat karala inna oni operate karanna kalin)
    - eye hospital eke nam lens free namut aurudu ganaka indala badu na kialai kianne.
    - onna dan tama scene eka patan ganne. oke oya lens ma business karana un (vision care) ehema loku ganakata vkunanawa. doc la recommand karannet etanin ganna
    - samahara doc la ungema US brands lenses business karanawa. oke dura and langa dekama pena eka lens ekak 2-3 lax walata tama wade yanne. eva nam boru wada man recomand karan na

    minissunge eyes 2 hari hoara kaala inna hadana paahara doctors la set ekak tama wade inne.

    man kare mehemai,
    - golden key eke channel karanna eye hospital ena dr kenek
    - eken ma diagostics karala lens eka + operation ekata oni karana tika liyaganna
    - eliyen badu tika ganna (wadima unot 50k yai) mata giye 30k 40k wage
    - dr ta kiala eye hospital eke date ekak ganna operation ekata.
    - eeta kalin dawase admit wenna oni eye hospital
    - pahuwada operate kara -> 1 day tiyagannawa monitor karanna
    - 2 days walin gedara awa. complication awot digatama inna wei. indala hiala dawas 2,3k yanawa penna ganna (samahara ayata pennema natuwat yanawa)
    - after operation eye drops course ekak tianawa every 1,2 hrs waraddan natuwa danna oni .operation ekata wada baya me case eka. operation eka nam 10mins wage podi wadak tienne

    okkoma hari kiamu
    eetapasse podi case tikak tianawa
    - operate karapu eye ekai, anik ekai balance wen na. after 2,3k months. meka hadanna glasses danna oni. within 1 yrear wage anik eye ekat operate karanna oni hari yanna. nattan headaches + podi podi side effects nodanuwat wama enawa
     
    mcn..dan hodatama hodaida ammata...specs danna kiwwada...
    Oka maha loku operation ekak nemei bun. Ada kaloth heta gedera enna puluwan. Masayak withara poddak aha parissam karaganna one. Dan karala awrudu 2k wage. Dannam kisi awlak na. Peneema ehema wadi wuna. Habai ape amma kalin idanma kannadi damma. Suda ayin kala kiyala kannadi noda inna wenne na. Api kannadi deka wenas karagatta operation eken passe. Mama nam Jayawardanapura Dr wariyapola wa recommend karanawa. Jayawardhapura ganath tikak withara adui.