උදව් උදව් උදව් උදව් උදව් උදව්
මචන් මට යාලුවෙක්ගෙන් එටිසලාට් සිම් දෙකක් හම්බුනා...ඌ මට කිව්වේ 300ක් දැම්මම ටෝටල් අවුට් ගොන් ෆ්රී කියලා.....උබල කවුරු හරි මේ පැකේජ් එක පාවිච්චි කරන උන් ඉන්නවද........
මේක ටෝටලි අවුට් ගොයින්ග් ෆ්රී ද නැත්තන් මිනිට්ස් ගානක් විතරක් ෆ්රී ද කියල දැනගන්න ඕනේ ......
පාවිච්චි කරන අය උදව්වක් කරලා යන්න