උදව් උදව් උදව් උදව් උදව් උදව්

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    උදව් උදව් උදව් උදව් උදව් උදව්

    මචන් මට යාලුවෙක්ගෙන් එටිසලාට් සිම් දෙකක් හම්බුනා...ඌ මට කිව්වේ 300ක් දැම්මම ටෝටල් අවුට් ගොන් ෆ්‍රී කියලා.....උබල කවුරු හරි මේ පැකේජ් එක පාවිච්චි කරන උන් ඉන්නවද........
    මේක ටෝටලි අවුට් ගොයින්ග් ෆ්‍රී ද නැත්තන් මිනිට්ස් ගානක් විතරක් ෆ්‍රී ද කියල දැනගන්න ඕනේ ......
    පාවිච්චි කරන අය උදව්වක් කරලා යන්න
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    oMJ28xM_700wa_0.gif




    විකාරද බං...?
    හයියෝ උඹලා...:lol::lol::lol::lol: