උදව් උදව් Help help

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අලුතින් පටන් ගන්න යන බයික් සහ තීවීල් සේල් එකකට නැගලා යන නමක් දියන්‍ෙකෝ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇයි උබ මීට කලින් පටන් ගත්ත එකට මොකද උනේ..

    ඒක තියනවා බන්
    වෙන බාන්ච් එකක් දාන්න හැදුවේ
    පරණ නමින් නැතුව අලුත් නමකින් දාන්න හිතන් ඉන්නේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ඒක තියනවා බන්
    වෙන බාන්ච් එකක් දාන්න හැදුවේ
    පරණ නමින් නැතුව අලුත් නමකින් දාන්න හිතන් ඉන්නේ

    එහමනම් බන් පරන එකේ නම ඉස්සරහින් "නිව්" කියල දාපන් බන්. :rolleyes::D:cool::yes:
    නමක් මතක් වෙන්නෙත් නෑ බන් මතක් උනාම දාන්නම්:sorry:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    දැනට Bump... හොද එකක් මතක් වුනොත් කියන්නම්.. :D
     

    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    kade danna yana kenage welawa anuwa hoda akurak toragena balanna. branch eka danna hoda welawakut balnna. jotishya wishwasa karanawanam witarai hode.