අලුතින් පටන් ගන්න යන බයික් සහ තීවීල් සේල් එකකට නැගලා යන නමක් දියන්ෙකෝ
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Aug 31, 2014 #1 අලුතින් පටන් ගන්න යන බයික් සහ තීවීල් සේල් එකකට නැගලා යන නමක් දියන්ෙකෝ
MihiCherub Well-known member Sep 14, 2009 18,913 1 9,713 113 Gampaha Aug 31, 2014 #2 ඇයි උබ මීට කලින් පටන් ගත්ත එකට මොකද උනේ..
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Aug 31, 2014 #4 MihiCherub said: ඇයි උබ මීට කලින් පටන් ගත්ත එකට මොකද උනේ.. Click to expand... ඒක තියනවා බන් වෙන බාන්ච් එකක් දාන්න හැදුවේ පරණ නමින් නැතුව අලුත් නමකින් දාන්න හිතන් ඉන්නේ
MihiCherub said: ඇයි උබ මීට කලින් පටන් ගත්ත එකට මොකද උනේ.. Click to expand... ඒක තියනවා බන් වෙන බාන්ච් එකක් දාන්න හැදුවේ පරණ නමින් නැතුව අලුත් නමකින් දාන්න හිතන් ඉන්නේ
dmtx Well-known member Dec 1, 2011 22,221 4,119 113 Aug 31, 2014 #5 chanakacm said: ඒක තියනවා බන් වෙන බාන්ච් එකක් දාන්න හැදුවේ පරණ නමින් නැතුව අලුත් නමකින් දාන්න හිතන් ඉන්නේ Click to expand... එහමනම් බන් පරන එකේ නම ඉස්සරහින් "නිව්" කියල දාපන් බන්. නමක් මතක් වෙන්නෙත් නෑ බන් මතක් උනාම දාන්නම්
chanakacm said: ඒක තියනවා බන් වෙන බාන්ච් එකක් දාන්න හැදුවේ පරණ නමින් නැතුව අලුත් නමකින් දාන්න හිතන් ඉන්නේ Click to expand... එහමනම් බන් පරන එකේ නම ඉස්සරහින් "නිව්" කියල දාපන් බන්. නමක් මතක් වෙන්නෙත් නෑ බන් මතක් උනාම දාන්නම්
A axitraderlk Member Aug 28, 2014 138 6 0 Aug 31, 2014 #10 kade danna yana kenage welawa anuwa hoda akurak toragena balanna. branch eka danna hoda welawakut balnna. jotishya wishwasa karanawanam witarai hode.
kade danna yana kenage welawa anuwa hoda akurak toragena balanna. branch eka danna hoda welawakut balnna. jotishya wishwasa karanawanam witarai hode.
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Aug 31, 2014 #11 උබට උත්තරේ උබේ ප්රශ්නෙම තියෙනවා නැගල යමු