උදව් ඕනා මචන්ලා

ramabada

Junior member
  • Jan 17, 2018
    37
    2
    8
    උදව් ඕනා මචන්ලා

    මචන්ලා මම මීට අවුරුදකට කලින් maximo එකක් ගත්තා. දැන් වැඩ නැතිව කෙලවෙලා ඉන්නේ. මම මේ ලගදී දෑක්ක එකෙක් දාලා තියෙනවා A4 sheet ගෙන්වන seen එකක් අනේ මට ඒ ලින්ක් එක දපල්ලකෝ දන්නා එකෙක්.
     
    Last edited:

    ramabada

    Junior member
  • Jan 17, 2018
    37
    2
    8
    umbala katawath mathaka nadhdha ban. mama ekata msg kala u reply kale ne a4 gennana wade balanna. eth dan baluwe ugen hari aragena podi margin ekak thiyala wikunanna
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    දැන් ඒ ත්‍රෙඩ් එක බලලා A4 ගෙන්නපු එවුන් කෝටිපතියෝ වෙලා ක්‍රීඩ ගෙන් BMW , discovery ඔර්ඩර් කරලත් ඉවරයි