DCR = එකම අවස්ථාවක පැනලයට display කරන්න පුළුවන් ආලෝකය වැඩිම ස්ථානය හා ආලෝකය අඩුම ස්ථානය අතර ආලෝක වෙනස.
මෙක පැනල් එකට ලබා ගන්න පුළුවන් උපරිම brightness එක හා black level එක ගැන idea එකක් ගන්න පාවිච්චි කරන මිනුමක්.
LCD වල blacklight එක off කරන්න බැරි නිසා LCD වල DCR අඩුයි.
නමුත් මේ මිනුම standardize කරල නැති නිසා විවිධ companies එක එක ක්රම වලට DCR මැනල එක එක ගණන් කියනවා.
6000:1 = in Atom 32' Full HD LED
3000:1 = The one above (not a FHD)
පැනල් එක හදපු තැනින් දීපු අගය තමයි ඔය තියෙන්නේ.
As far as I know, Samsung never claimed this kind of low values.