උදව් කරන්ඩො,,,,,,,,,,,,,,,,plzzzzzzzzzzz

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    උදව් කරන්ඩො,,,,,,,,,,,,,,,,plzzzzzzzzzzz

    මචන්ලා මම External 1TB hard එකක් ගත්තා. එක මම partition කලා,දැන් මට ඔන එ එක partition එකකට password එකක් දාගන්න.
    හැබැයි windows 7වලයි xp වලයි වැඩ කරන්නත් ඔන,යාලුවන්ගෙ එවටත් ගෙනිහින් ගහනවනෙ,එවගෙදි password එක ඉල්ලන්න විදියෙ soft මොනාහරි තියනවද,
    කියල දෙන්ඩො............................ප්ල්zzz
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    බම්පියක් වත් දෙන්ඩො............
     
    Last edited:

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    bitlocker එකෙන් windows 7 වලදි encrypt කලාම xp වල වැඩ කරන්නැ මචන්ලා
    නැත්තම් එකෙන් ලෙසියෙන්ම password 1k drive එකට දාන්න පුලුවන්,:no::no::no: