උදව් කරන්න යාලුවනේ..........

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    උදව් කරන්න යාලුවනේ..........

    ඔයගොල්ලන්ගෙන් මට ලොකු උදව්වක් ඕන යාලුවනේ.............ඔයාල දන්නවත් ඇති මම LED Bulbs ගැන පෝස්ට් 2ක් දල තියනවා.......තම මගේ වැඩේ ගැන ලොකුවට කව්රුත් දන්නේ නෑ....ඉතින් මට ඔයාලගෙන් මේක promote කරගන්න ලොකු උදව්වක් ඕනි........

    http://www.elakiri.com/forum/showthread.php?t=1561430

    http://www.elakiri.com/forum/showthread.php?t=1543091

    ඔයගොල්ලෝ ගත්තේ නැතත් කමක් නෑ......දන්නා යාළුවන්ට කියන්න........පුළුවන් නම් පෝස්ට් 1 උඩින් තියාගන්න උදව් කරන්න...........බඩු ගත්තු කට්ටියත් හොද නරක ගැන කියල comment 1ක් දාල යන්න අමතක කරන්න එපා හොදේ...........මම පුළුවන් විදිහට හැමෝටම Rep දෙන්නම්කො.....

    එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්.................ස්තුතියි............



     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    අනේ මචන්ලා......පුළුවන් නම් මම උඩින් දාල තියන පොස්ට් 2ත් bump කරලා දෙන්නකෝ.......ගොඩක් ස්තුතියි ඔයාලට..................
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    යාලුවනේ......තවම LED ගැන මිනිස්සු හරියට දන්නේ නැහැ.....අනික ගොඩක් අඩුවට තියන බාල bulbs නිසා,සමහරුන්ට LED ගැන විශ්වාසයක් නැති වෙලා......ඉතින් මට ඔයාලගෙන් මේ bulbs ගැන විස්තර සමාජයට ගෙනියන්න ලොකු උදව්වක් ඕනි.....ඉතින් ඔයාලත් පුලුවන්නම් දන්නා කට්ටිය මෙඅක ගැන දැනුවත් කරන්න......ගොඩක් ස්තුතියි...........