උදව් කරන්න.. "වාහනයක් ඇත එය යොදා ගනිමින් මු# යාළුවනේ මා ගාව ඔය පින්තූරයෙ තියෙන වාහනයක් තියෙ.එය යොදා ගෙන රු.200000 ක් වගේ හෙවිය හැකි උපය මාර්ගයක් කියන්න.මට උපරිම රු 200000 ක් වත් ලැබෙන 1 විය යුතුයි.එහෙම ගත හැකි තැනක් කියන්න ?ගොඩක් පින්.