උඹ වලවල් හොයාගෙන ගිහින් පනින්නනෙ යන්නෙ. ගන්න සැපක් අරං අයින් වෙයං බං.
ඒකනෙ බන්...සිම්පල් ප්ලෑන් එකක්නෙ

උඹ වලවල් හොයාගෙන ගිහින් පනින්නනෙ යන්නෙ. ගන්න සැපක් අරං අයින් වෙයං බං.

සැප මදිකම වෙන්න ඕනි ශුවර් එකට
කිසිම ඇත්ත ආදරයක් නෑ
ඔය එන්නේ වෙන එකකට
කරුමයක් අඟේ ගහගන්නැතිව අයින් වෙයන්
කියලා වැඩක් නෑ බ. එකක් මදිවට ඔන්න දෙකක්ම run කරනවාලු..

උඔ දැන් ඔය විදිහටම හිතපන්කෝ අර ගෑණිගේ මිනිහගේ පැත්තෙනුත්mata gedarin kiyanawa grl kenek hoyagena marry karanna kiyala
ath den mata mara bayai mage job eke hatiyata mata gedara enna wenne maseta 4 serayai.mama bandoth me ganu denna wage mage ganith pita yai neda?mata oka kalpana karalama den kasade kiwwama aga hiriwatenawa
උඔ දැන් ඔය විදිහටම හිතපන්කෝ අර ගෑණිගේ මිනිහගේ පැත්තෙනුත්
බලපන් කොච්චර පව්ද කියලා
උඔ ඒ වගේ එකක් කරන් ගියොත්
උඔටත් කටුව ගහයි කවුරු හරි
ඒ පවුලට පාඩුවේ ඉන්න දීලා
උඔ හොද කෙල්ලක්ව බැඳපන්
හැම කෙනෙක්වම අර ගෑණිගේ මිම්මෙන් මනින්න එපා බං
1000ට එකක් ඉන්නවා ඔහොම උන්
ඔය සැප මදිවෙලා තියෙන්නේ
Gaanita LAmai naddaa??
Boss, jeewitheta geeniyekge athak wath allala nethi un umbata advice karay oka karanna epa arakada mekada kiyala, hema huththama ekay ban, chance eka lebuna welawe chance eka ganin, aaye eeke ganan minum maninne nethuwa.hebey karana deyak bohoma parissamin..wedima unoth 1 month adapan.. eeta passe atherapan..
well , umbe kasade gena katha koloth, geeniyek kawadawath pita yanne eyata hondata sepa denawanam..eeka hondata mathaka thiya ganin.
නිකං දෙන් අස්සයාගෙ දත් බලන්න යන්න එපා බං
