උදව් කරන්න

Sahan Dushi

Member
Aug 1, 2012
11
0
0
මට කවුරුහරි කියනවාද ශ්‍රිලංකා ගුවන් හමුදාවෙ දවස් 10 නිවාඩුව දෙන්නෙ දවස් කියකට සැරයක්ද
 

Sahan Dushi

Member
Aug 1, 2012
11
0
0
මට කවුරුහරි කියනවාද ශ්‍රිලංකා ගුවන් හමුදාවෙ දවස් 10 නිවාඩුව දෙන්නෙ දවස් කියක් වැඩ කලාට පස්සෙද කියලා
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දවස් 44ක් වැඩ කරන්න ඕන.. දවස් 10ක නිවාඩුවක් ගන්න නම්.. දවස් 22ට දවස් 5යි..:yes: