යාලුවනේ මට උදව්වක් ඕන
01. Youtube adsence ගිණුමක් හදාගන්න ඕන.
02. Paypal Money withdraw කරගන්න පුළුවන් ගිණුමක් හදාගන්න ඕන.
03. මට දැනට පාවිච්චි කරන මගේ Gmail ගිණුම Adsence සඳහා යොදාගන්න බැරිද? (U.S විදියට නෙමෙයි හදල තියෙන්නේ)
මේ ගැන තියන thread වල ලින්ක් ටිකක් හරි කමක් නැහැ දෙන්න පුළුවන් නම්..

seems like newbie to elakiri...welcome