අනේ යාලුවනේ මට නොදැනුවත් කමින් වරදක් උනා ඊයේ මම මගේ පරණ එකව්න්ට් එකේ තිබුන Email එක වෙනස් කරන්න ගියා ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් වැටෙනවා

මම ඊට පස්සේ මගේ Yahoo mail එකට ලොග් වෙන්න හැදුවා එක මම ගොඩාක් කාලෙකින් පාවිච්චි කරේ නැති නිසා එක Deactivate වෙලා
මගේ thread එකට reply කරන්න දෙන්නේ නෑ
ඇඩ්මින් කෙනෙක්ට මැසේජ් දැම්මා ඒත් කිසිම පිළිතුරක් නෑ මේකට මොනවද කරන්නේ කියලා හරියට දන්නේ නෑ එලකිරියේ ගොඩාක් යාළුවෝ උදව් කරලා ඒත් මට ඊයේ ඉඳන් එයාලට ස්තූති කරන්න විදිහක් නෑ මට මේක හදාගන්න විදිහක් කියන්නකෝ මම අලුත් එකක් හැදුවා ඔයාලට එක ගැන කියන්න ඕනේ නිසා මට ඇඩ්මින් සම්බන්න කරගන්න විදිහක් හරි මේක හදාගන්න විදිහක් හරි කියන්න ලොකු උදව්වක්
Help me
------ Post added on Nov 22, 2024 at 9:14 PM