උදව් කරන්න.

Sampath Aravinda

Active member
  • Mar 10, 2016
    95
    36
    28
    මගේ ගාව statics ටිකක් තියෙනවා. ඒ ටික prosess කරගන්න පුළුවන් විදියක් කියනවද. උදාහරණයක් විදියට.

    සදුදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා
    කමල් 0 1 1 0 1
    නිමල් 1 1 0 1 0
    විමල් 0 1 1 0 0

    මේවගේ table එකක සදුදා ආපු අය විතරක් හොයාගන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද. data ටික තියෙන්නේ excel sheet එකක.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලේසිම වැඩේ, කොලම් හෙඩින් වලට ෆිල්ටර් ඇප්ලයි කරලා. සදුදා ෆිල්ටර් එක 1කේ වැලියු එකට ෆිල්ටර් කරන්න.

    එහෙම නැත්නම් දිගටම ඔය වැඩේ එක එක දවස් වලට දීර්ඝකාලීනව කරන්න අවශ්‍ය දෙයක්නම් පිවට් ටේබල් වලින් කරන්න පුළුවන්.