උදව් කරන්න

milkjack

Active member
  • Apr 1, 2023
    268
    152
    43
    මේ මාසෙ පඩි පරක්කුයි. අතේ කීයක්වත් නෑ පාන් ගෙඩියක් ගෙන්නවත්
    1500 ණයට දෙන්න පුලුවන්ද
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේක අපි හැමෝටම අමාරු කාලයක්. උඹ බොරුවක් කියනව කියල හිතන්නෙ. නෑ.
    Joined :
    Apr 1, 2023

    හෙට කොළඹ වෙසක් කලාප 6ක් - දන්සල් 125ක්!දුන්තෙල් බත්-ෆ්‍රයිඩ් රයිස්-කහ බත් දන්සල් 49ක්
    ‼️

    fb ඒකේ තිබුනෙ... link ඒක දාන්න බැහැ වගේ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මැදමුලනෙ හැමදාම ගමකට උයනව නේද? ගිහින් වැඩක් පලක් කරගෙන දෙන දෙයක් කාලා හිටියෑකි