උදව් කරපු ළමයට A9යි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,995
    113
    අනිවා මචං පින් කරනවා කියන්නෙ පන්සල් වල අහස උසට බිල්ඩින් හදන්න සල්ලි දෙන එකවත් චෛත්‍යය ඉස්සරහා මල් දාස් ගනන් අතුරන එකවත් නෙවෙයි ඔන්න ඕවටයි නියම පින් කියන්නෙ.උබ දිව්‍ය ලෝකෙ යන්න ටිකට් එකක් ගන්න කියලා හිතාගෙන දුන්නත් නෙවෙයිනෙ බොක්කෙන්ම කිසිදෙයක් බලාපොරොත්තු නොවී මේ ලමයා ඉගෙනගෙන ගොඩයයි කියලනෙ දුන්නෙ අනිවා උබට හරියනවා මචෝ ❤️

    මමත් ඔය වගේ ගෙවල් ලග දුප්පත් ලමයෙක්ට ෆෝන් එකක් අරන් දුන්නා ( සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක්) ඔන්ලයින් ඉගෙනගන්න. ඒ කෙල්ල 10 වසරෙ හැබැයි ඒකි ඒ ෆෝන් එකෙන්ම කොල්ලෙක් එක්ක මල් කඩන්න ගිහින් උන්ගෙ ගෙදෙට්ට මාට්ටු වෙලා.දැන් පන්ති වෙලාවට විතරයිලු ෆෝන් එක දෙන්නෙ.ඔහොම උනුත් ඉන්නවා හැබැයි.ඒත් අපි දුන්නෙ ඉගෙනගන්න හිතාගෙන හොද හිතින්නෙහ් ඒ හින්දා අවුලක් ගත්තෙ නෑ මමනං.