උදව්: වෙඩින් එකක් ගන්න ඕනේ.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මමබැදලා අවුරුදු 8ක් 9ක් වෙන නිසා දැන් මිළ ගණන් දන්නේ නෑ මල් ඩෙකරෙෂන් නම් තමන්ටම් කරගන්න පුළුවන් ට්‍රයි කලොත්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින්ම සහෝ උබට උනුසුම් සුබ පැතුම් උබ සෝලීස් එකේ වෙඩින් එක ගන්නෙ ඒ පැත්තෙම කෙනෙක් වෙන්න ඇති, මම දන්න විදිහට මෙහෙම උබට උදව් කරන්නම් යාලු
    Bridal Dressing

    මේකට යාලු ඔය ලොකු නම් පස්සෙන් ගියොත්නම් නිකන් ලොකු ගානකට කෙලවෙනව ඒත් හොද කොලිටි අවුට් පුට් එකක් ගන්න පුලුවන් මෙතනදි සජෙශන් වලට උබේ බජට් එක දාල නැති එක ලොකු අඩුවක්

    උබ කෝට්ටෙ කියල හිතාගෙන මෙහෙම සජෙශන් ටිකක් දෙන්නම්

    කෝට්ටෙ නාගවිහාරය ඉස්සරහ සැලෝන් පබා මේකෙ ගාන සාදාරනයි ලස්සනට අන්දනව

    ඇබුල්දෙනිය ශාලාව පාරෙ කල්ප්‍රි මැණික් සලූන් එක තියෙන්නෙ ගෙදරමයි බෝඩ් දාන් එහම කරන්නෙ නෑ අදුනන අය තමා එන්නෙ බ්‍රයිඩල් ඩ්‍රෙසින්ග් වලට සම්මාන හිමිවෙලා තියන්ව සහ මේකප් එක හරිම නැචුරල්

    ජුබිලි කණුව සැලෝන් රෙඩ් රෝස්.. මේකත් හොදයි

    Wedding Suits

    කාන්තා පාර්ශය සදහා දෙල්කද වෙඩින් හෝප් එක හොදයි
    පිරිමින් සදහා පැලවත්ත විල්ස් ඩිසයිනර්ස්

    Sarees

    මේදවස් වල මම දන්න විදිහට ශ්‍රී ලංකන් ප්‍රොමෝශන් එකක් තියන්ව ඉන්දියා බැන්ගලෝර් වලට රු 10900/=ට එහෙගිහින් සාරී එක ගත්තත් පාඩු නෑ, බාගෙට බගෙට වාඩා ගාන අඩුයි මම එහෙන් ලංකාවෙ සල්ලි වලින් රු 20,000 වගේ දීල ගත්ත බ්‍රයිඩල් සාරි එක සාරි මන්දීර් එකේ 135,000/-

    Gold -
    නිතයකල්යානි ජුවලර්ස් http://www.nithyakalyanijewellery.com
    මනෝමා ජුවලර්ස්

    DJ -

    යාලු වෙඩින් එකකට ඩීජේ එකකට වඩා ලස්සන ත්‍රීපීස් හරි බෑන්ඩ් එකක් දාන එක ඩිජේ කෙනෙක්ම ඕනෙනම් රු 10,000 වගේ හොද ඩිජේ කෙනෙක් ගන්න පුලුවන් මට පීඑම් කරන්න මම කන්ටෑක් කරල දෙන්නම්

    Photography/ Videography -

    අනිවාර්යයෙන්ම අන්තිමට ඉතුරුවෙන්නෙ ඕකයි යාලු ඕක ලස්සනටම් තියෙන්න ඕනෙ අනිවර්‍රයයෙන්ම ප්‍රී ශූට් එකක් කරපන්, වීඩියෝ එක එච්.ඩී සිනමොටෝ කරපන් මාරම ලස්සනයි... ෆෝටෝස් ගන්න එලියෙ තැනක් ලෑස්ති කර ගනින් කෝට්ටෙ අවටනම් දියවන්නාව නාවල පාර්ක් එක කිබුලාවල ජයවර්දන පුර හොස්පිටල් රෝඩ් එක වගේ තෑන් ලස්සනයි

    රාජගිරිය එච්.එස්.බි.සී එක ඉස්සරහ විඩියෝ7 ඒකේ ෆෝටෝස් විඩියෝස් මාරම ගති...

    • Like
    Reactions: පැටියා

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මමබැදලා අවුරුදු 8ක් 9ක් වෙන නිසා දැන් මිළ ගණන් දන්නේ නෑ මල් ඩෙකරෙෂන් නම් තමන්ටම් කරගන්න පුළුවන් ට්‍රයි කලොත්
    Try එකක් දීල බලන්න ඕනේ.. ස්තූතියි සහෝ..:)
    suba mathum .kotte kenk danagaththa eka loku deyak
    thanx මචෝ.. උඹ කෝට්ටේ ද?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බ්‍රයිඩ් අන්ඩ් ගෲම් බ්‍රයිඩල් ෆෙයාර් එක මේ මාසෙ තියෙන්න ඕනෙ පොතේ විදිහට පොඩ්ඩක් හොයල බලපන් ඩිස්කවුන්ට් ගන්න පුලුවන්
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මුලින්ම සහෝ උබට උනුසුම් සුබ පැතුම් උබ සෝලීස් එකේ වෙඩින් එක ගන්නෙ ඒ පැත්තෙම කෙනෙක් වෙන්න ඇති, මම දන්න විදිහට මෙහෙම උබට උදව් කරන්නම් යාලු
    Bridal Dressing
    මේකට යාලු ඔය ලොකු නම් පස්සෙන් ගියොත්නම් නිකන් ලොකු ගානකට කෙලවෙනව ඒත් හොද කොලිටි අවුට් පුට් එකක් ගන්න පුලුවන් මෙතනදි සජෙශන් වලට උබේ බජට් එක දාල නැති එක ලොකු අඩුවක්

    උබ කෝට්ටෙ කියල හිතාගෙන මෙහෙම සජෙශන් ටිකක් දෙන්නම්

    කෝට්ටෙ නාගවිහාරය ඉස්සරහ සැලෝන් පබා මේකෙ ගාන සාදාරනයි ලස්සනට අන්දනව

    ඇබුල්දෙනිය ශාලාව පාරෙ කල්ප්‍රි මැණික් සලූන් එක තියෙන්නෙ ගෙදරමයි බෝඩ් දාන් එහම කරන්නෙ නෑ අදුනන අය තමා එන්නෙ බ්‍රයිඩල් ඩ්‍රෙසින්ග් වලට සම්මාන හිමිවෙලා තියන්ව සහ මේකප් එක හරිම නැචුරල්

    ජුබිලි කණුව සැලෝන් රෙඩ් රෝස්.. මේකත් හොදයි
    Wedding Suits
    කාන්තා පාර්ශය සදහා දෙල්කද වෙඩින් හෝප් එක හොදයි
    පිරිමින් සදහා පැලවත්ත විල්ස් ඩිසයිනර්ස්
    Sarees
    මේදවස් වල මම දන්න විදිහට ශ්‍රී ලංකන් ප්‍රොමෝශන් එකක් තියන්ව ඉන්දියා බැන්ගලෝර් වලට රු 10900/=ට එහෙගිහින් සාරී එක ගත්තත් පාඩු නෑ, බාගෙට බගෙට වාඩා ගාන අඩුයි මම එහෙන් ලංකාවෙ සල්ලි වලින් රු 20,000 වගේ දීල ගත්ත බ්‍රයිඩල් සාරි එක සාරි මන්දීර් එකේ 135,000/-
    Gold -
    නිතයකල්යානි ජුවලර්ස් http://www.nithyakalyanijewellery.com
    මනෝමා ජුවලර්ස්

    DJ -
    යාලු වෙඩින් එකකට ඩීජේ එකකට වඩා ලස්සන ත්‍රීපීස් හරි බෑන්ඩ් එකක් දාන එක ඩිජේ කෙනෙක්ම ඕනෙනම් රු 10,000 වගේ හොද ඩිජේ කෙනෙක් ගන්න පුලුවන් මට පීඑම් කරන්න මම කන්ටෑක් කරල දෙන්නම්

    Photography/ Videography -
    අනිවාර්යයෙන්ම අන්තිමට ඉතුරුවෙන්නෙ ඕකයි යාලු ඕක ලස්සනටම් තියෙන්න ඕනෙ අනිවර්‍රයයෙන්ම ප්‍රී ශූට් එකක් කරපන්, වීඩියෝ එක එච්.ඩී සිනමොටෝ කරපන් මාරම ලස්සනයි... ෆෝටෝස් ගන්න එලියෙ තැනක් ලෑස්ති කර ගනින් කෝට්ටෙ අවටනම් දියවන්නාව නාවල පාර්ක් එක කිබුලාවල ජයවර්දන පුර හොස්පිටල් රෝඩ් එක වගේ තෑන් ලස්සනයි

    රාජගිරිය එච්.එස්.බි.සී එක ඉස්සරහ විඩියෝ7 ඒකේ ෆෝටෝස් විඩියෝස් මාරම ගති...

    thanx මචං.. උඹ wedding directory එකක් වගේනෙ බං.. :shocked: කෝට්ටේ නෙමෙයි බං ගෙවල්නම්.. මහරගමට කිට්ටුව වගේ places ටිකක් කියපන්..
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    thanx මචං..
    මම කෝට්ටේ නෙමෙයි බං.. සෝලිස් එක හොඳයි කියල හිතුන නිසා book කලා..:)
    බ්‍රයිඩ් අන්ඩ් ගෲම් බ්‍රයිඩල් ෆෙයාර් එක මේ මාසෙ තියෙන්න ඕනෙ පොතේ විදිහට පොඩ්ඩක් හොයල බලපන් ඩිස්කවුන්ට් ගන්න පුලුවන්
    අනිවා.. හොයල බලල යන්න ඕනේ මචං.. thanx...:)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    බ්‍රයිඩ් අන්ඩ් ගෲම් බ්‍රයිඩල් ෆෙයාර් එක මේ මාසෙ තියෙන්න ඕනෙ පොතේ විදිහට පොඩ්ඩක් හොයල බලපන් ඩිස්කවුන්ට් ගන්න පුලුවන්

    මාත් මේකමයි කියන්න ගියෙ. ජය මංගලම්!
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    PM ekak ewaa..balala reply ekak dapan:)
    reply කලා..:)
    Suba pathum machan. mamanam inne Kandy wala. mehe inna kastiya hariyanne nathi wei ne ?
    kandy වලින් හරියන්නේ නම් නෑ බං.. reply එකට thankuu වේවා..
    ♥-Aurora-♥;15780657 said:
    මාත් මේකමයි කියන්න ගියෙ. ජය මංගලම්!
    බොහෝම ස්තූතියි..:)
    Photography walata apeMr.Perera and Crew ekata poddak talk karala balanna
    කව්ද බං Mr. Perera?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    thanx මචං.. උඹ wedding directory එකක් වගේනෙ බං.. :shocked: කෝට්ටේ නෙමෙයි බං ගෙවල්නම්.. මහරගමට කිට්ටුව වගේ places ටිකක් කියපන්..

    මගෙ වෙඩිමත් නෙක්ස්ට් ඉයර් තමා යාලු ප්ලෑන් කරල තිබ්බෙ ඒක නිසා ඔය හැමතැනටම මම ගියා මගරගම කිට්ටුවනම් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් එක මාරම ලස්සනයි, සෑලූන් එක නාවින්න බෝගහ ඉස්සරහ සෑලෝන් නිරූ හොදයි
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අහ් මගේ එකට කොමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා....කවුරු හරි කියලා තිබ්බා අපේ ලෙන්ස් අවුල් කියලා...එහෙනම් ඉතින් අපෙ වැඩ ටිකක් බලන්න....කැමතිනම් බාර දෙන්න..... Camera Is tha only a Tool We make the Differnt

    මෙ මම
    https://www.facebook.com/chathurkadinu
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Photography/ Videography - 3000 Eke Unge weda ela..

    3000.jpg