මමබැදලා අවුරුදු 8ක් 9ක් වෙන නිසා දැන් මිළ ගණන් දන්නේ නෑ මල් ඩෙකරෙෂන් නම් තමන්ටම් කරගන්න පුළුවන් ට්‍රයි කලොත්
Try එකක් දීල බලන්න ඕනේ.. ස්තූතියි සහෝ..මමබැදලා අවුරුදු 8ක් 9ක් වෙන නිසා දැන් මිළ ගණන් දන්නේ නෑ මල් ඩෙකරෙෂන් නම් තමන්ටම් කරගන්න පුළුවන් ට්‍රයි කලොත්

thanx මචෝ.. උඹ කෝට්ටේ ද?suba mathum .kotte kenk danagaththa eka loku deyak
thanx මචං.. උඹ wedding directory එකක් වගේනෙ බං..මුලින්ම සහෝ උබට උනුසුම් සුබ පැතුම් උබ සෝලීස් එකේ වෙඩින් එක ගන්නෙ ඒ පැත්තෙම කෙනෙක් වෙන්න ඇති, මම දන්න විදිහට මෙහෙම උබට උදව් කරන්නම් යාලු
Bridal Dressing
මේකට යාලු ඔය ලොකු නම් පස්සෙන් ගියොත්නම් නිකන් ලොකු ගානකට කෙලවෙනව ඒත් හොද කොලිටි අවුට් පුට් එකක් ගන්න පුලුවන් මෙතනදි සජෙශන් වලට උබේ බජට් එක දාල නැති එක ලොකු අඩුවක්
උබ කෝට්ටෙ කියල හිතාගෙන මෙහෙම සජෙශන් ටිකක් දෙන්නම්
කෝට්ටෙ නාගවිහාරය ඉස්සරහ සැලෝන් පබා මේකෙ ගාන සාදාරනයි ලස්සනට අන්දනව
ඇබුල්දෙනිය ශාලාව පාරෙ කල්ප්රි මැණික් සලූන් එක තියෙන්නෙ ගෙදරමයි බෝඩ් දාන් එහම කරන්නෙ නෑ අදුනන අය තමා එන්නෙ බ්‍රයිඩල් ඩ්‍රෙසින්ග් වලට සම්මාන හිමිවෙලා තියන්ව සහ මේකප් එක හරිම නැචුරල්
ජුබිලි කණුව සැලෝන් රෙඩ් රෝස්.. මේකත් හොදයි
Wedding Suits
කාන්තා පාර්ශය සදහා දෙල්කද වෙඩින් හෝප් එක හොදයි
පිරිමින් සදහා පැලවත්ත විල්ස් ඩිසයිනර්ස්
Sarees
මේදවස් වල මම දන්න විදිහට ශ්‍රී ලංකන් ප්‍රොමෝශන් එකක් තියන්ව ඉන්දියා බැන්ගලෝර් වලට රු 10900/=ට එහෙගිහින් සාරී එක ගත්තත් පාඩු නෑ, බාගෙට බගෙට වාඩා ගාන අඩුයි මම එහෙන් ලංකාවෙ සල්ලි වලින් රු 20,000 වගේ දීල ගත්ත බ්‍රයිඩල් සාරි එක සාරි මන්දීර් එකේ 135,000/-
Gold -
නිතයකල්යානි ජුවලර්ස් http://www.nithyakalyanijewellery.com
මනෝමා ජුවලර්ස්
DJ -
යාලු වෙඩින් එකකට ඩීජේ එකකට වඩා ලස්සන ත්‍රීපීස් හරි බෑන්ඩ් එකක් දාන එක ඩිජේ කෙනෙක්ම ඕනෙනම් රු 10,000 වගේ හොද ඩිජේ කෙනෙක් ගන්න පුලුවන් මට පීඑම් කරන්න මම කන්ටෑක් කරල දෙන්නම්
Photography/ Videography -
අනිවාර්යයෙන්ම අන්තිමට ඉතුරුවෙන්නෙ ඕකයි යාලු ඕක ලස්සනටම් තියෙන්න ඕනෙ අනිවර්රයයෙන්ම ප්‍රී ශූට් එකක් කරපන්, වීඩියෝ එක එච්.ඩී සිනමොටෝ කරපන් මාරම ලස්සනයි... ෆෝටෝස් ගන්න එලියෙ තැනක් ලෑස්ති කර ගනින් කෝට්ටෙ අවටනම් දියවන්නාව නාවල පාර්ක් එක කිබුලාවල ජයවර්දන පුර හොස්පිටල් රෝඩ් එක වගේ තෑන් ලස්සනයි
රාජගිරිය එච්.එස්.බි.සී එක ඉස්සරහ විඩියෝ7 ඒකේ ෆෝටෝස් විඩියෝස් මාරම ගති...
කෝට්ටේ නෙමෙයි බං ගෙවල්නම්.. මහරගමට කිට්ටුව වගේ places ටිකක් කියපන්.. thanx මචං..bump
මම කෝට්ටේ නෙමෙයි බං.. සෝලිස් එක හොඳයි කියල හිතුන නිසා book කලා..

අනිවා.. හොයල බලල යන්න ඕනේ මචං.. thanx...බ්‍රයිඩ් අන්ඩ් ගෲම් බ්‍රයිඩල් ෆෙයාර් එක මේ මාසෙ තියෙන්න ඕනෙ පොතේ විදිහට පොඩ්ඩක් හොයල බලපන් ඩිස්කවුන්ට් ගන්න පුලුවන්

බ්‍රයිඩ් අන්ඩ් ගෲම් බ්‍රයිඩල් ෆෙයාර් එක මේ මාසෙ තියෙන්න ඕනෙ පොතේ විදිහට පොඩ්ඩක් හොයල බලපන් ඩිස්කවුන්ට් ගන්න පුලුවන්
reply කලා..PM ekak ewaa..balala reply ekak dapan![]()

kandy වලින් හරියන්නේ නම් නෑ බං.. reply එකට thankuu වේවා..Suba pathum machan. mamanam inne Kandy wala. mehe inna kastiya hariyanne nathi wei ne ?
බොහෝම ස්තූතියි..♥-Aurora-♥;15780657 said:මාත් මේකමයි කියන්න ගියෙ. ජය මංගලම්!

කව්ද බං Mr. Perera?Photography walata apeMr.Perera and Crew ekata poddak talk karala balanna
thanx මචං.. උඹ wedding directory එකක් වගේනෙ බං..කෝට්ටේ නෙමෙයි බං ගෙවල්නම්.. මහරගමට කිට්ටුව වගේ places ටිකක් කියපන්..
thama oya subjeckt ekata atha gahuwe na
කල වයස ආවම අත නොගහත් බෑනෙ බං.. ගෙදරින් බර බරේ..

Photography/ Videography - 3000 Eke Unge weda ela..
![]()


මෙකෙන් කරන්න ඇට දෙකත් උගස් තියන්න වෙයි...![]()

