උදව්: වෙඩින් එකක් ගන්න ඕනේ.

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඇයි අපු කලුද....දීලා බලපන්කො:rofl::rofl::rofl:

    ඌගේ වෙඩින් එකේ ෆොටො ගහන්න උඹට දුන්නත් වෙන එකෙකුට දුන්නත් මට කිසි ගැටලුවක් නෑ..මම ඌට මේ ගැන දැනගන්න විතරයි කිව්වෙ...:oo::oo::oo:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඌගේ වෙඩින් එකේ ෆොටො ගහන්න උඹට දුන්නත් වෙන එකෙකුට දුන්නත් මට කිසි ගැටලුවක් නෑ..මම ඌට මේ ගැන දැනගන්න විතරයි කිව්වෙ...:oo::oo::oo:
    onna ithin ubala methana maraganna thiyagaththane ban. hitapallako samakamiwa. hoda lamai wage. :lol::lol::lol:
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    BEST SOLUTION

    MACHAN BRIDAL WALATA SUPIRIMA TANAK TIYENAWA.
    SALON ELEGANT SL KIYALA
    174 PARE DEPANAMA KITTUWA TIYENNE.UBE GIRL SAHA UBA ANIWARYEN SATIS WEI...
    LINK EKE DAANNAM KATHA KARALA BALAPAN.
    MAMA DANNA WIDIHATA GAANATH SADARANAI.
    E WAGEMA WADATH SUPIRI.MAGE YALUWO DENNEK ETHNIN BRIDAL KALA.UN MAARAMA SATIS WUNA...

    https://www.facebook.com/pages/Salon-Elegant-SL/195716763920675?ref=hl

    PHOTOGRAPHY WALATA HODAMA THANA MAHARAGAMA STUDIO WEDDING HOMES MACHAN.ETHANA PHOTOGRAPHERGE NAMA RANDIKA SILWA.SUPIRI WADDEK.JEEWITHA KALETAMA MATHAKA TIYENNA WADE KARALA DEI.

    MAMA HITHANNE ME THAN DEKA UBE WEDDING HALL EKATATH GODAK LAGAI.WADE LESI WEI.....[/COLOR]

    JAYA WEWA....
    SUBA MANGALAM.....
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ඌගේ වෙඩින් එකේ ෆොටො ගහන්න උඹට දුන්නත් වෙන එකෙකුට දුන්නත් මට කිසි ගැටලුවක් නෑ..මම ඌට මේ ගැන දැනගන්න විතරයි කිව්වෙ...:oo::oo::oo:

    :lol::lol::lol:කොහෙද අර එකෙක් ලබ්බක් ගහලනෙ උදේ පාන්දර:frown::frown::frown:....අවුලක් නෑ..අපි ඔක නෑ කියල හිගා කන්නෑ...:):rofl::rofl::P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    albums පටන් ගන්නෙම 100,000 ඉඳන්.. ඒක හෙන පොඩි album එකක් මන් හිතන්නේ.. studio 3000 ලගෙ වගේ තමයි ගණන්.. Colombo එන්න වෙනම 20,000 ගන්නවා.. free දෙන්නෙත් 1 enlargement එකයිලු බං..:no::no: බොහොම ස්තූතියි.. :)

    කොහෙ වුනත් ෆොටෝස් වලටයි වීඩියෝ එකටයි 1 හමාරක් 2ක් ගන්නවනෙ.
    Thanks :)
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මොනවත් හිතන්න එපා!!!අයියා... උදවුවක් ඉල්ලපු නිසා දැම්මා මිස...සල්ලි බලන් දාපු පොස්ටුවක් නෙවෙ.......:nerd:
    pissuda ban. mona hithannada? methana coment dapu hama dema mata godak watinawa.:):)
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මගෙ වෙඩිමත් නෙක්ස්ට් ඉයර් තමා යාලු ප්ලෑන් කරල තිබ්බෙ ඒක නිසා ඔය හැමතැනටම මම ගියා මගරගම කිට්ටුවනම් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් එක මාරම ලස්සනයි, සෑලූන් එක නාවින්න බෝගහ ඉස්සරහ සෑලෝන් නිරූ හොදයි
    මම උඹේ story එක කියෙව්වා.. මාර upset.. එක අතකට බඳින්න කලින් මාට්ටු වෙච්ච එකත් හොඳයි කියල හිතන්න.. :yes: thanx bro help එකට..:)
    BUMP
    අර ශාක්‍යා studio එකත් මහරගම නේද?
    ඔව් මචං.. මහරගම තමයි.. :yes:
    MACHAN BRIDAL WALATA SUPIRIMA TANAK TIYENAWA.
    SALON ELEGANT SL KIYALA
    174 PARE DEPANAMA KITTUWA TIYENNE.UBE GIRL SAHA UBA ANIWARYEN SATIS WEI...
    LINK EKE DAANNAM KATHA KARALA BALAPAN.
    MAMA DANNA WIDIHATA GAANATH SADARANAI.
    E WAGEMA WADATH SUPIRI.MAGE YALUWO DENNEK ETHNIN BRIDAL KALA.UN MAARAMA SATIS WUNA...

    https://www.facebook.com/pages/Salon-Elegant-SL/195716763920675?ref=hl

    PHOTOGRAPHY WALATA HODAMA THANA MAHARAGAMA STUDIO WEDDING HOMES MACHAN.ETHANA PHOTOGRAPHERGE NAMA RANDIKA SILWA.SUPIRI WADDEK.JEEWITHA KALETAMA MATHAKA TIYENNA WADE KARALA DEI.

    MAMA HITHANNE ME THAN DEKA UBE WEDDING HALL EKATATH GODAK LAGAI.WADE LESI WEI.....[/COLOR]

    JAYA WEWA....
    SUBA MANGALAM.....
    Thanx මචං.. :) studio wedding homes කියන එක කොයි හරියේද තියෙන්නේ මහරගම..?
    පැටියා;15781258 said:
    කොහෙ වුනත් ෆොටෝස් වලටයි වීඩියෝ එකටයි 1 හමාරක් 2ක් ගන්නවනෙ.
    Thanks :)
    මෙතන photos වලට විතරක් 1 ක් කියනව.. තියෙන පොඩිම size album එක.. වෙන තැන්වල ඒක 85, 90 විතර ඉදන් තියෙනවා..:yes::yes: videos එක්ක කරන්න ගියොත් 2 ට වැඩිවෙයි බං වැඩ සුපිරි නිසා..
    :) ජයවේවා!!
    තැන්කූ වේවා..:)
    bump machan and wish you all the best :) .sooleese eka hodai :)
    thanx මචෝ..:)
    bumpiyoo..suba mangalam..
    thanx සහෝ..:)
    .......උනුසුම් සුබ පැතුම් ...
    බොහෝම ස්තූතියි...:)
     
    Metalica

    Member
    Oct 25, 2013
    33
    7
    0
    Colombo, West, Lk
    ලොකුවට වෙඩින් ගන්න එක මහ බොරු වැඩක් මගේ අදහස නං.

    මේ බලන්න ලෝකේ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්ගේ වෙඩින් එක. ගෙදර පිටිපස්සේ මිනිස්සු සියදෙනෙක්ට විතර අරාධනා කරලා ගත්තු උත්සවේ.

    article-0-1333C4E7000005DC-497_634x417.jpg
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Photo walata aththatama studio wedding homes maharagama hondai. Niyameta wade karanawa. ganath shape.

    Mal walata nugegoda delkanda podi thanak thiyanawa maara adui but wada nice rannethu kiyala - 0774626410

    Cake walata Maragamama innawa Priyangika Malporuge. Cake nam rasai labai- 0775750333/0775035761

    Andanna sumudu kiyala kenek innawa kohuwalata langa- 0777826409 eyama kiyapu thanakin petta wala saree gaththeth (saree mandeer) andum maha gaththeth (Ajantha-0113082428) harima labeta lassanata wade keruna

    Thawa wisthara onenam PM ekak danna:D
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ලොකුවට වෙඩින් ගන්න එක මහ බොරු වැඩක් මගේ අදහස නං.

    මේ බලන්න ලෝකේ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්ගේ වෙඩින් එක. ගෙදර පිටිපස්සේ මිනිස්සු සියදෙනෙක්ට විතර අරාධනා කරලා ගත්තු උත්සවේ.

    article-0-1333C4E7000005DC-497_634x417.jpg
    :shocked::shocked::shocked: මේ කෙල්ල තායි හරි මොකක් හරි රටකද..? asian look එකක් තියෙන්නේ.. :confused: කතාවනම් ඇත්ත මචං.. වැඩිය invities ලනම් නෑ කොහොමත්..:yes::yes:

    Photo walata aththatama studio wedding homes maharagama hondai. Niyameta wade karanawa. ganath shape.

    Mal walata nugegoda delkanda podi thanak thiyanawa maara adui but wada nice rannethu kiyala - 0774626410

    Cake walata Maragamama innawa Priyangika Malporuge. Cake nam rasai labai- 0775750333/0775035761

    Andanna sumudu kiyala kenek innawa kohuwalata langa- 0777826409 eyama kiyapu thanakin petta wala saree gaththeth (saree mandeer) andum maha gaththeth (Ajantha-0113082428) harima labeta lassanata wade keruna

    Thawa wisthara onenam PM ekak danna:D
    thanx මචෝ..:yes: studio wedding homes තියෙන්නේ මහරගම කොතනද බං..? මට meter නැනෙ..:confused: cake නම් අවුලක් නෑ.. girl ගෙ නැන්ද කෙනෙක් ඉන්නවා..:yes: ඒක free of charge.. ;);)