මචංලා මං ඩුබායි ඉන්නේ මෙහේ ගොඩක් site block කරලා (දන්නවා නේ site කිව්වෙ).. මං hotspotsheild වගේ use කරා.. එකේ දැන් ad වැඩියි... accomadation එකට අලුත් රවුටර් එකක් replace කරා . පට්ට speed. unblock කරගන්න කුුුමයක් නැද්ද? අලුත් software කැල්ලක් වගේ...