උදව්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම අදුරන කෙනෙක්(කෙනෙක් කිව්වාට කෙල්ලෙක්.:lol:) ඩ්‍රාෆ්ට්මන් කරනවා ටෙක්නිකල් එකේ.සෝ ඒකට ඕන අනම් මනම් ජිල්මාට් කෑලි ටික ගන්න ගාන අඩු තැනක් හොයනවා.සෝ ඒක නිසා උබලා දන්න තැන් කියනවා නම් කියන්න.​
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif