උදව්???

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    "Pearson Lanka" colombo...

    මේ company එකෙන් මොනවද කරන්නේ??? work කරන්න හොදයිද???

    දන්න කෙනෙක් කියන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔකෙන් ලගදි ගොඩක් ලොකු සෙට් එකක් ඔෆර්ස් දීල අයින් කලා ..ඒ වෙනුවට දැන් ඉන්ට්ර්න්ලයි කන්ට්‍රෙක් බේසිස් කට්ටිය ගන්නවලු.. අයින් කලේ මොකෝ හිටපු එවුන්ට සැහෙන්න පඩි වැඩි ... ඒව ගෙවා ගන්න බැරි නිසා තමයි ඓන් කරල පොඩි එවුන් අරගෙන් උන් දම්ම්ම්ල වැඩේ කර ගන්න හදන්නේ
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    ඔකෙන් ලගදි ගොඩක් ලොකු සෙට් එකක් ඔෆර්ස් දීල අයින් කලා ..ඒ වෙනුවට දැන් ඉන්ට්ර්න්ලයි කන්ට්‍රෙක් බේසිස් කට්ටිය ගන්නවලු.. අයින් කලේ මොකෝ හිටපු එවුන්ට සැහෙන්න පඩි වැඩි ... ඒව ගෙවා ගන්න බැරි නිසා තමයි ඓන් කරල පොඩි එවුන් අරගෙන් උන් දම්ම්ම්ල වැඩේ කර ගන්න හදන්නේ

    machan den work karana inter; contract kattiyata salary keyak vithara wetenawada danne????kalin kattiyata kohomada??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ayin kala set1 idiye 1.5 million padi gaththa aya pawa..
    aluth unta gewanawa ban hodata..
    intern unta 25k da koheda
    job1 anuwa wenas wenawaa...
    intern< QA<DEV,OPERATION