"Pearson Lanka" colombo... මේ company එකෙන් මොනවද කරන්නේ??? work කරන්න හොදයිද??? දන්න කෙනෙක් කියන්න
warangana2009 Active member Jan 9, 2009 642 90 28 WWW.com Mar 19, 2018 #1 "Pearson Lanka" colombo... මේ company එකෙන් මොනවද කරන්නේ??? work කරන්න හොදයිද??? දන්න කෙනෙක් කියන්න
M Molock Well-known member Aug 9, 2012 1,761 236 63 Mar 19, 2018 #2 hodai kiyala thamai godak aya kiyanne
miyuru4u Well-known member Jan 18, 2007 31,916 10,501 113 In the eyes of my girl Mar 19, 2018 #4 ඔකෙන් ලගදි ගොඩක් ලොකු සෙට් එකක් ඔෆර්ස් දීල අයින් කලා ..ඒ වෙනුවට දැන් ඉන්ට්ර්න්ලයි කන්ට්‍රෙක් බේසිස් කට්ටිය ගන්නවලු.. අයින් කලේ මොකෝ හිටපු එවුන්ට සැහෙන්න පඩි වැඩි ... ඒව ගෙවා ගන්න බැරි නිසා තමයි ඓන් කරල පොඩි එවුන් අරගෙන් උන් දම්ම්ම්ල වැඩේ කර ගන්න හදන්නේ
ඔකෙන් ලගදි ගොඩක් ලොකු සෙට් එකක් ඔෆර්ස් දීල අයින් කලා ..ඒ වෙනුවට දැන් ඉන්ට්ර්න්ලයි කන්ට්‍රෙක් බේසිස් කට්ටිය ගන්නවලු.. අයින් කලේ මොකෝ හිටපු එවුන්ට සැහෙන්න පඩි වැඩි ... ඒව ගෙවා ගන්න බැරි නිසා තමයි ඓන් කරල පොඩි එවුන් අරගෙන් උන් දම්ම්ම්ල වැඩේ කර ගන්න හදන්නේ
warangana2009 Active member Jan 9, 2009 642 90 28 WWW.com Mar 19, 2018 #5 miyuru4u said: ඔකෙන් ලගදි ගොඩක් ලොකු සෙට් එකක් ඔෆර්ස් දීල අයින් කලා ..ඒ වෙනුවට දැන් ඉන්ට්ර්න්ලයි කන්ට්‍රෙක් බේසිස් කට්ටිය ගන්නවලු.. අයින් කලේ මොකෝ හිටපු එවුන්ට සැහෙන්න පඩි වැඩි ... ඒව ගෙවා ගන්න බැරි නිසා තමයි ඓන් කරල පොඩි එවුන් අරගෙන් උන් දම්ම්ම්ල වැඩේ කර ගන්න හදන්නේ Click to expand... machan den work karana inter; contract kattiyata salary keyak vithara wetenawada danne????kalin kattiyata kohomada??
miyuru4u said: ඔකෙන් ලගදි ගොඩක් ලොකු සෙට් එකක් ඔෆර්ස් දීල අයින් කලා ..ඒ වෙනුවට දැන් ඉන්ට්ර්න්ලයි කන්ට්‍රෙක් බේසිස් කට්ටිය ගන්නවලු.. අයින් කලේ මොකෝ හිටපු එවුන්ට සැහෙන්න පඩි වැඩි ... ඒව ගෙවා ගන්න බැරි නිසා තමයි ඓන් කරල පොඩි එවුන් අරගෙන් උන් දම්ම්ම්ල වැඩේ කර ගන්න හදන්නේ Click to expand... machan den work karana inter; contract kattiyata salary keyak vithara wetenawada danne????kalin kattiyata kohomada??
genius_EK Well-known member Jan 8, 2011 3,794 457 83 ۩ Apocrypha ۩ Mar 19, 2018 #6 bump hoda company ekak lassana podi kello inne
itguy Active member Sep 3, 2009 736 40 28 Mar 20, 2018 #7 Mokakda yana post eka dev ? QA ? Operations ? App support ?
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,105 113 Deniyaya Mar 20, 2018 #9 ayin kala set1 idiye 1.5 million padi gaththa aya pawa.. aluth unta gewanawa ban hodata.. intern unta 25k da koheda job1 anuwa wenas wenawaa... intern< QA<DEV,OPERATION
ayin kala set1 idiye 1.5 million padi gaththa aya pawa.. aluth unta gewanawa ban hodata.. intern unta 25k da koheda job1 anuwa wenas wenawaa... intern< QA<DEV,OPERATION