timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    @pdn.ac.lk
    ගොඩක් ස්තූතියි මට උදව් කරන්න ඉදිරිපත් උණ එකට.
    ඔබතුමා විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් වෙන්න ඇති කියල හිතනවා.
    මම දැන් කරන්නෙ පීඩන කේන්ද්‍රය. පාස්ට් පේපර්ස් ටික කරද්දි ප්‍රශ්න ආව ම මෙන්ෂන් කරලා මේකෙ ප්‍රශ්නය දැම්මට කමක් නැද්ද?
    නැත්නම් ඊමේල් වගේ දෙයකින් සම්බන්ධ වෙන්න කැමති ද?
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    @pdn.ac.lk
    ගොඩක් ස්තූතියි මට උදව් කරන්න ඉදිරිපත් උණ එකට.
    ඔබතුමා විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් වෙන්න ඇති කියල හිතනවා.
    මම දැන් කරන්නෙ පීඩන කේන්ද්‍රය. පාස්ට් පේපර්ස් ටික කරද්දි ප්‍රශ්න ආව ම මෙන්ෂන් කරලා මේකෙ ප්‍රශ්නය දැම්මට කමක් නැද්ද?
    නැත්නම් ඊමේල් වගේ දෙයකින් සම්බන්ධ වෙන්න කැමති ද?
    methana danna, mama online nethath wena kawuru hari help ekak dei, kohomahari ona wede karagannane

    elakiri eke oya wage help ganna ona tharam hoda aya innawa,

    good luck