උදව්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉකිලිමත් නෙමෙ බන් වල්ල ගාව බන් ඇතිල්ලෙනවනෙ බන් කලව, ඒ පැත්තෙ මන් කියන්නෙ කලවෙ ඇතිල්ලෙන කුඩා ප්‍රදේශය කාන්තාරෙ වගෙ වේලෙනවා,ඊට පස්සෙ කහනවා.අප්පට නියපොතු පාරවල් වැදෙනවා.අනික ඒ ටිලෙ හමත් යනවා උදේට තමා කහන්නෙම එපා වෙනවා මොකක්ද හොද cream එක.පායන කොට වැඩියි.මචන් මම සරම් ගහන්නෑ කලිසම තමා ඇගෙ උශ්නය යන්නැති නිසාද?

    මෙහෙම සීන් එකකුත් තියෙනවා බන් මම shirt එක ගලවන්නෙ නානකොට විතරයි shirt එක ගැලෙව්වාම කසනවා අනික ඒ පුරුද්ද පොඩි කාලෙ ඉදන් තියෙන්නෙ.

    නිදාගන්න කොට රෙද්දම ඔතාගෙන මමිය වගෙ බුදියන්නෙ හේතුව මගෙ මූන ගහනවා බන් එතකොට.පොඩිකාලෙ ඉදන් ආපු පුරුදු.

    ඇගෙ උශ්නෙ පිටකරන සීන් එකක් වගෙ නේද මේක.
     

    HmNRazor

    Well-known member
  • Bacterial infection එකක් වගේ සීන් එකක් නම් පවුඩර් වගේ සීන් එකක් තියනවා, නිකං අත් ඇරලා දාන්න එපා ඩොකෙක් ට පෙන්නපන් මුලින්ම

    ඔහොම පොඩියට එන සීන් තමයි පස්සේ ලොකු සීන් වෙන්නේ, මම දන්න කොල්ලෙක් ට ඔහොම කලවා වේලිලා හමයන සීන් එකක් තිබිලා පස්සේ එක සැරව එන ගානට කෙල වෙලා තිබ්බා,

    ජිම් එකට අදින පටි ජෝකා හෝදන්නේ නැතුව දවස් දෙක තුන ඇදල තමයි පොරට එහෙම වෙලා තිබුණේ, ජොකාට උඩින් පටි ජොකා අදින නිසා මේ පාකයා පටි ජොකව හෝදන්නේ දවස් දෙක තුනකට පාරක් ලු,

    Personal hygiene කියන දේ අත්‍යාවශ්‍යයි, විශේෂයෙන් ම genital areas වල hygiene එක පවත්වාගෙන යන එක අත්‍යාවශ‍යයෙන්ම කරන්න ඕනි.
     
    • Sad
    Reactions: Hecker