උදව්_කරද්දී_රෙප්_බලන්නවද?

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
උදව්_කරද්දී_රෙප්_බලන්නවද?

කෙනෙක් මොනවහරි අහන්නේ අනිත් අය ගැන විශ්වාසයක් තියල. මොනවහරි හදිසියක්, අසරණ කමක් උනහම. මම ටිකක් දැක්ක දෙයක් තමයි ගොඩක් අය බම්ප් එකක් වත් දමන්නේ ත්‍රෙඩ් එක දාපු එකාගේ රෙප් පවර් වැඩි නම් විතරයි.:rolleyes:;) එහෙම කරන්න එපා. රෙප් පවර් බලල උත්තර දෙන්න එපා. මොකද අලුතෙන් ආව උනත් ගොඩක් දන්නා, හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ටත් එයාගෙන් උදව්වක් තියෙන්න පුළුවන්. රෙප් පවර් කියන්නේ ජීවිතේ නෙවෙයි. හැබැයි අලුත් අයට නිතරම සපෝර්ට් එක දෙන අයත් මම දැකල තියනවා. මමත් අලුත් කෙනෙක් තමයි. ඉතින් එහෙම කියල මේ ඉල්ලීම අහක දාන්නත් එපා.:rolleyes:

අනිත් එක තමයි හැමෝම දවසට එක පාරක් වත් හෙල්ප් එක පැත්තටත් ඇවිත් බලන්න.:yes:

Let us stay one hell of a day together:D:D
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:nerd: අනික මචන් සමහර උන් අලී පල් හෑලි කියෝනවා සිංග්ලිශ් වලින්.. :dull: කියවන්න ගියාම ඒව කියෝලා ඉවර වෙනකොට මුල හරියේ ඒවා මතක නෑ. :nerd: ඒ තරම් පිස්සු විකාරෙ.

:D උදව්වක් ඉල්ලන කෙනෙක් කෙරෙන්න ඕන දේ අවශ්‍ය විස්තර සහිතව, පුළුවන් තරම් කෙටියෙන් අවශ්‍ය කාරණා ටික විතරක් කියලා, සිංහලෙන්ම දැම්මා නම් අඩු ගානේ කට්ටිය කියෝනව ඒක. :no: මම නම් රෙප් බලලා උදව් කරන්නේ නෑ, :yes: උදව්ව කරන්න පුළුවන්ද බලලා පුළුවන් උදව්වක් කරනවා මිසක්.
 
  • Like
Reactions: Baboon

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    kathawanam aththa,

    help1 thiyan comment1dagannath dan + dennawa keyala danna one,

    okata hethuwa mekema inna gon harak nesa,

    thaman dana thread1 hoda1knam aniwa anith aya + deai,
    oka hega kaka yanna one ne, habai oka mata theruneth passe :P
     
    eveready pusa

    Member
    Jun 10, 2012
    106
    10
    0
    කෙනෙක් මොනවහරි අහන්නේ අනිත් අය ගැන විශ්වාසයක් තියල. මොනවහරි හදිසියක්, අසරණ කමක් උනහම. මම ටිකක් දැක්ක දෙයක් තමයි ගොඩක් අය බම්ප් එකක් වත් දමන්නේ ත්‍රෙඩ් එක දාපු එකාගේ රෙප් පවර් වැඩි නම් විතරයි.:rolleyes:;) එහෙම කරන්න එපා. රෙප් පවර් බලල උත්තර දෙන්න එපා. මොකද අලුතෙන් ආව උනත් ගොඩක් දන්නා, හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ටත් එයාගෙන් උදව්වක් තියෙන්න පුළුවන්. රෙප් පවර් කියන්නේ ජීවිතේ නෙවෙයි. හැබැයි අලුත් අයට නිතරම සපෝර්ට් එක දෙන අයත් මම දැකල තියනවා. මමත් අලුත් කෙනෙක් තමයි. ඉතින් එහෙම කියල මේ ඉල්ලීම අහක දාන්නත් එපා.:rolleyes:

    අනිත් එක තමයි හැමෝම දවසට එක පාරක් වත් හෙල්ප් එක පැත්තටත් ඇවිත් බලන්න.:yes:

    Let us stay one hell of a day together:D:D
    Let us stay one hell of a day together
    agree bro i'm with u ! :up :rolleyes::rolleyes::D:D:D;):yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම නම් එහෙම බලන්නේ නැහැ වැදගත් නම් බම්ප් එකක් නැත්නම් රෙප් එකක් දෙන්න
    ලෝබ වෙන්නෙත් නැහැ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :nerd: අනික මචන් සමහර උන් අලී පල් හෑලි කියෝනවා සිංග්ලිශ් වලින්.. :dull: කියවන්න ගියාම ඒව කියෝලා ඉවර වෙනකොට මුල හරියේ ඒවා මතක නෑ. :nerd: ඒ තරම් පිස්සු විකාරෙ.

    :D උදව්වක් ඉල්ලන කෙනෙක් කෙරෙන්න ඕන දේ අවශ්‍ය විස්තර සහිතව, පුළුවන් තරම් කෙටියෙන් අවශ්‍ය කාරණා ටික විතරක් කියලා, සිංහලෙන්ම දැම්මා නම් අඩු ගානේ කට්ටිය කියෝනව ඒක. :no: මම නම් රෙප් බලලා උදව් කරන්නේ නෑ, :yes: උදව්ව කරන්න පුළුවන්ද බලලා පුළුවන් උදව්වක් කරනවා මිසක්.

    ubawa dakka kal:love::love::love::love:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    api nam itin puluwan welawata udaw. beri nam bump. api rep balagena post damma nam maam reg wela tiyena year eka balapanko.... kohoama tiyenna oneda.
     
    • Like
    Reactions: maxxaa