උදව්_කරපන්_මට

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මට උදව් කරපන්කො.....
    මම මේක ගන්න යන්නේ.....
    Sony Xperia V
    sony-xperia-v.jpg



    මේක හොදයිද....???
    පාවිච්චි කරන අය මොකද කියන්නේ....?? මොනවා හරි ලෙඩ දෙන phone එකක්ද.....??
    මම ගොඩක් ලොකුS3 වගේ phone වලට කැමති නෑ .......
    පහසුවෙන් සාක්කුවේ දාගෙන යන්න පුලුන් තනි අතින් පාවිච්චි කරන්නද....??
    මේකෙ හොද නරක මොනවාද....
    ??

    ගන්න හොද සිංහල කඩේකුත් කියපන්කො....??
    Premier Rs.41990/=
    Dialcom Rs.42990/= වෙන මොනාද...??


    මෙන්න Spec එක http://www.gsmarena.com/sony_xperia_v-4958.php

    BUMP එකකින් හරි උදව් කරන සැමට REP දෙනු ලැබේ.... මම කිව්වොත් කිව්වා...


    මේක හොදයිද....???

    මට උදව් කරපන්කො.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: